Sri Lankans Living in Kuwait

Sri Lankans Living in Kuwait හැමෝටම සුභ දවසක්
දැනුවත් කරන්න බෙදාහරින්න

🔴 විශේෂ නිවේදනයක් 🔴
20/07/2025

🔴 විශේෂ නිවේදනයක් 🔴

Watch, follow, and discover more trending content.

🔴 විශේෂ නිවේදනයක් 🔴එළඹෙන සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනයන් අතරතුරදී, අහස අදුරු වීමෙන් සහ දූවිලි සහිත කාලගුණ තත්ත්වයක් පැව...
20/07/2025

🔴 විශේෂ නිවේදනයක් 🔴

එළඹෙන සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනයන් අතරතුරදී, අහස අදුරු වීමෙන් සහ දූවිලි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිනු ඇතැයි කුවේට් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නිවේදනය කර ඇත.

එනිසා අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයන් විශෙශ්ෂයෙන් ආරක්ෂා වන ලෙසත් අන් අයටත් ආරක්ෂාකාරීව තම නිවෙස් තුලට වී සිටින ලෙස ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මතක් කර සිටින්නෙමු....
20/7/2025

18/07/2025

අම්ගරා ප්‍රදේශයේ ගබඩාවක හටගත් විශාල ගින්නක් නිවීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පේජ් එකට Like එකක් දාන්න
17/07/2025

පේජ් එකට Like එකක් දාන්න

Check out SRI LANKAS LIVING IN KUWAIT LIVE streams on TikTok! Watch, follow, and discover the latest content from SRI LANKAS LIVING IN KUWAIT.

සාර්ථක වෙන්නේ කවද්ද කියලා නම් දන්නේ නෑ....හැබැයි,සාර්ථක වෙනකම් ගේම අත අරින්නෙත් නෑ...!ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට්
15/07/2025

සාර්ථක වෙන්නේ කවද්ද කියලා නම් දන්නේ නෑ....

හැබැයි,සාර්ථක වෙනකම් ගේම අත අරින්නෙත් නෑ...!

ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට්

මෙහි සඳහන් කරුණු සියල්ලම ඉවසීමෙන් කියවා, නිවැරදිව තේරුම් ගැනීම ඔබගේ වගකීමක් වන අතර, ඉතා වැදගත් නිවේදනයක් මෙය වෙයි.මත්ද්‍...
14/07/2025

මෙහි සඳහන් කරුණු සියල්ලම ඉවසීමෙන් කියවා, නිවැරදිව තේරුම් ගැනීම ඔබගේ වගකීමක් වන අතර, ඉතා වැදගත් නිවේදනයක් මෙය වෙයි.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරක් වටලයි ❗️❗️❗️

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව සිදුකළ මෙහෙයුමක දී *සබාහ් අල්-සාලිම්* ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසකින් මත්පැන් නිෂ්පාදනාගාරයක් සොයා ගන්නා ලදී.

එම නිවස අවට ආසියානු ජාතිකයින් නිතරම සංසරණය වන බවට ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, ඉන්දියානු ජාතිකයෙකු විසින් ධාවනය කරන ලද වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම රථයේ සිට පැමිණි දුර්ගන්ධය හේතුවෙන් කල පරීක්ශාවේදී, එම රථයේ තිබූ විකිණීම සඳහා සූදානම් කරන ලද මත්පැන් බවට සැක කෙරෙන මත්පැන් බෝතල් 160ක් සොයාගනු ලැබිණි. පසුව තවදුරටත් කරන ලද පරීක්ශාවන් ගෙන් හඳුනාගත් නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පෙරීම් සඳහා යොදාගනු ලබන යන්ත්‍ර, මත්පැන් සහිත බැරල් 210ක් සහ තවත් බැරල් 20ක් හමුවී ඇත. මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

*ජනතා ආරක්ෂාව සුරැකීම සඳහා අමාත්‍යාංශය විසින් පවත්වන මෙහෙයුම් දිගටම පවත්වාගෙන යන අතර, සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 112 අංකය හරහා වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු*

උපුටාගැනීම පොලිස් නිල මාධ්‍ය කුවැයිට්

14/7/2025
ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මෙය වගකීමෙන් යුතුව ප්‍රචාරය කරන්නෙමු..==

පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......
Follow කරන්න Share කරන්න....

Follow the Sri Lankas Living In Kuwait channel on WhatsApp:

https://whatsapp.com/channel/0029Va6ptQtChq6Q6t3LrG0Y

නිවේදනයයි2025 ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා දින “ඇසළ පොහොය දිනය " නිමිත්තෙන් ශ්‍රී ලංකා තානාපති කාර්‌යාලය වසා ඇති බව කාරු...
09/07/2025

නිවේදනයයි

2025 ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා දින “ඇසළ පොහොය දිනය " නිමිත්තෙන් ශ්‍රී ලංකා තානාපති කාර්‌යාලය වසා ඇති බව කාරුණිකව දන්වා සිටිමු. 2025 ජූලි මස 13වන ඉරිදා සිට නැවතත් සාමාන්‍ය රාජකාරි කටයුතු ආරම්භ කෙරෙයි.

කරුණාකර  පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......Follow කරන්න  Share කරන්න....
05/07/2025

කරුණාකර පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......
Follow කරන්න Share කරන්න....

Check out SRI LANKAS LIVING IN KUWAIT LIVE streams on TikTok! Watch, follow, and discover the latest content from SRI LANKAS LIVING IN KUWAIT.

අම්මව සතුටු කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා මොකද, මම ඉපදුන දවසේ ඉදන් තාම එයා දුක් විඳිනවා...!
01/07/2025

අම්මව සතුටු කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා මොකද, මම ඉපදුන දවසේ ඉදන් තාම එයා දුක් විඳිනවා...!

Check out SRI LANKAS LIVING IN KUWAIT’s post.

මෙහි ඇති සියල්ලම ඉවසීමෙන් කියවා බලා තේරුම් ගැනීම ඔබ සතු වගකීමක් බැවින් සියල්ලම කියවා බලා තේරුම් ගන්නකුවේට් රාජ්‍යයේ අභ්‍...
01/07/2025

මෙහි ඇති සියල්ලම ඉවසීමෙන් කියවා බලා තේරුම් ගැනීම ඔබ සතු වගකීමක් බැවින් සියල්ලම කියවා බලා තේරුම් ගන්න

කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේඋපදෙස් මත, ❌ජූලි 01❌ වනදා සිට බලපැවැත්වෙන පරිදී Article 18 Residency Visa මගින් කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම දෙනා රටින් පිටවීමට පෙර සාහෙල් යෙදවුම (Sahel application) තුලින් "පිටවීමේ අවසරය"(Exit Permit) ඔබගේ සේවායෝජකයා(employer) තුලින් අනුමත කරවා ගැනීම අනිවාර්ය කර ඇත.❗️❗️❗️

එම පිටවීමේ අවසර පත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලු දෙනා ආගමන විගමන නිශ්කාශන (clearance at immigration)ක්‍රියාවලියේදී ප්‍රතික්ශේප කරනු ඇත.❗️❗️❗️

එලෙස ප්‍රතික්ෂේප වන කිසිදු මගියෙකුගේ මගහැරෙන ගුවන් ගමන් කිසිවක් සඳහා වගකීම කිසිදු ගුවන් සමාඟමක් නොදරන අතර ඔබ Article 18 Visa මගින් කුවේට් රාජ්‍යයේ රැඳී සිට රටින් පිටවීමට උත්සහ කරන අවස්තාවේදී ඔබගේ මෙම අදාල ලියකියවිලි සියල්ල නිවැරදිව සකස් කරගන්නා ලෙස කරුනිකව ඉල්ලා සිටිමු ❗️❗️❗️

ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මෙය වගකීමෙන් යුතුව ප්‍රචාරය කරන්නෙමු..==

පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......
Follow කරන්න Share කරන්න....

Follow the Sri Lankas Living In Kuwait channel on WhatsApp:

https://whatsapp.com/channel/0029Va6ptQtChq6Q6t3LrG0Y

01/07/2025

I got over 3,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

සාමය සතුට සැනසීම පරදවාබිය සැක වෛරය රජ වූ ලෝකයේ 🌎හැකි නම් ඔබේ සිත සාමයෙන් පුරවන්න.....💐සාමය තරම් බලවත් ආයුධයක්⚔️, සැනසීමක...
30/06/2025

සාමය සතුට සැනසීම පරදවා
බිය සැක වෛරය රජ වූ ලෝකයේ 🌎

හැකි නම් ඔබේ සිත සාමයෙන් පුරවන්න.....💐
සාමය තරම් බලවත් ආයුධයක්⚔️, සැනසීමක් මෙලොව නැති බව දැනෙනු ඇත නුඹට..!🤍

🕊️ සියලු සිත් සාමයෙන් පුරවා, දෙන්න සැනසුම මුලු ලොවට💐🤍

Address

Sharq

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans Living in Kuwait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share