•• 𝚃𝙷𝙴 𝙿𝚁𝙾𝙼𝙸𝚂𝙴 ••

•• 𝚃𝙷𝙴 𝙿𝚁𝙾𝙼𝙸𝚂𝙴 •• •• 𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚘𝚞𝚛 𝚋𝚎𝚕𝚘𝚟𝚎𝚍 The Promise 𝚙𝚊𝚐𝚎 ••💛
(39)

🙏🙏
29/11/2025

🙏🙏

28/11/2025

සැරින් සැරේ phone එක අතට අරන් බැලෙන්නෙ ගෙදර අයගෙන් call එකක් ඇවිත්ද කියලා..😔
දාහක් වැඩ අස්සෙ හිත කියන්නෙ පවුලේ අය,
මගේ රට මේ වැස්සෙන් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ කියලා.⛈
මේ වෙලාවෙ රට හිටියට අපේ හිත තියෙන්නෙ ලංකාවේ..🥺😢

ගෙදර අම්මයි අප්පච්චි සහෝදර සහෝදරියොයි උන්ගෙ දරු පැටවුයි ටිකයි,මතක් වෙනකොට..🥺⛔🔴රතු නිවේදන නිකුත් කරලා තියෙන වෙලාවකමම එයාල...
27/11/2025

ගෙදර අම්මයි අප්පච්චි
සහෝදර සහෝදරියොයි උන්ගෙ දරු පැටවුයි ටිකයි,
මතක් වෙනකොට..🥺
⛔🔴රතු නිවේදන නිකුත් කරලා තියෙන වෙලාවක
මම එයාලගෙන් ඈත ඉද්දි,
ගෙදර කාගෙන්වත්,ගමේ කාගෙන්වත් විස්තරයක් දැනගන්න නැති වෙනකොට දැනෙන බය කාටවත් දැනෙන්න එපා..
😔🙏

25/11/2025

🥺

13/11/2025

අක්කාට බැරි අපිව බඩින් වදන්නයි ලේ කිරි කරන්නයි විතරයි
ඒකයි දෙවෙනි අම්මා අක්කා කියන්නේ ❤️

13/11/2025

🌞🌈

12/11/2025

අම්මා.. 🌸💞

12/11/2025

😋🍦

11/11/2025

ආදරණීයයන්ට පුලුවන් ඕනිම මනුස්සයෙක් සංවේදී කරන්න...❤️‍🩹

05/11/2025

Bike එකේ stand එකත් වැදුනානන් AI කියලා හොයන්නවත් බෑ..
😂😂

Address

Adhikarigama

Alerts

Be the first to know and let us send you an email when •• 𝚃𝙷𝙴 𝙿𝚁𝙾𝙼𝙸𝚂𝙴 •• posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to •• 𝚃𝙷𝙴 𝙿𝚁𝙾𝙼𝙸𝚂𝙴 ••:

Share