
12/05/2025
වෙසක් මංගල්‍යය - 2025 🩵🙏
"යම් දිනක සත්‍ය සොයා ගත යුතුමයි. ලෞකික සැපත පසෙකලා ලෝකෝත්තර සුවය ළඟා කර ගත යුතුමයි. එසේ ළඟා වන තුරු ඔබ හා මම මේ සසරෙ විවිධ රූප රාමු අඳිමින්, මෙසේ ඇවිද යන්නෙමු."
"One day the truth must be discovered. One must leave worldly pleasures behind and attain transcendental bliss. Until that is achieved, you and I will walk in this world, taking on various forms."
© Concept & Designed By: Upeksha Tharuka Kodithuwakku | Artishioo