Paramitha TV

Paramitha TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paramitha TV, TV Channel, Sri Pushparamaya, Narammala Road, Alawwa.

ඔබ සියලු දෙනාට පින්බර උදෑසනක් වේවා...🙏🙏
22/09/2023

ඔබ සියලු දෙනාට පින්බර උදෑසනක් වේවා...🙏🙏

තෙරැවන් සරණයි...🙏
09/09/2023

තෙරැවන් සරණයි...🙏

නමෝ බුද්ධාය !පිංකැමැත්තෝ සැදැහැ සිතින් පෙල ගැසේවා !!!අප සමග වන්දනා කිරීමට සම්බන්ධ වන ඔබට වන්දනා කිරීමට හැකි ස්ථාන 1, ශ්‍...
09/07/2023

නමෝ බුද්ධාය !

පිංකැමැත්තෝ සැදැහැ සිතින් පෙල ගැසේවා !!!

අප සමග වන්දනා කිරීමට සම්බන්ධ වන ඔබට වන්දනා කිරීමට හැකි ස්ථාන

1, ශ්‍රී මහා බෝධීන් වහන්සේ
2,ලෝවාමහාපාය
3,රුවන්වැලිමහාසෑය
4,ථූපාරාමය
5,ජේතවනාරාමය
6,අභයගිරිය
7,ලංකාරාමය
8,මිරිසවැටිය

ඊට අමතරව මින් පෙර විස්තර සහිතව ඔබ නොදන්නා

1,පාද ලාංඡන චේතිය
2,සංඝමිත්තා රහතන් වහන්සේගේ සෑය
3,දේවානම් පියතිස්ස ස්ථම්භය
4,රංසිමාලකය
5,සදකඩ පහන
6,බිසෝ මාලිගයේ මුරගල
7,ඇත් පොකුණ
8,බාරෝස් මණ්ඩපය
9,වෙස්සගිරිය
10,සමාධි පිලිම වහන්සේ
11,රන්මසු උයන
12, නඛාවෙහෙර
13,ඉසුරුමුණිය (අෂ්ඨඵල බෝධීන් වහන්සේ )
14,පඨමක චේතිය
15,දුටුගැමුණු රජතුමාගේ සොහොන් ගැබ
16,විජයබාහු මාලිගය
17,පැරණි දළදා මාලිගාව
18,මහාපාලි දාන ශාලාව
19,ගෙඩිගේ පිලිම ගෙය
20,අෂ්ඨඵල බෝධීන් වහන්සේ (ථූපාරාමය )
21,මිහින්තලා පුදබිම

විශේෂ වැඩ සටහන්

*රුවන්වැලිමහාසෑය අභියස උදේ
සිල් සමාදන්වීම.පිරිත් දේශනා
* අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව

දේශීය ආහාර පාන
ප්‍රවාහනය
සුව නවාතැන්
පිරිසිදු ජලය
තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් ඔබට සහභාගි විය හැකිය

බෞද්ධයන් වූ අපටම පමනක් තිබෙන මේ පූජනීය වන්දනීය ස්ථාන විස්තර සහිතව දැනගෙන වන්දනා කිරීමට අදම අමතන්න ***

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය අදම වෙන් කර ගන්න
071 4 798700
0719435802

🙏🙏බුද්ධ භූමි වන්දනා🙏🙏 අවිදහිත පුණ්‍ය භූමිය ☸️ලුම්බිණි සාල වනෝද්‍යානය ☸️ඇසතු බෝධි මූලය☸️උපවත්තන සාල වනෝද්‍යානය ඇතුලු තවත්...
08/06/2023

🙏🙏බුද්ධ භූමි වන්දනා🙏🙏

අවිදහිත පුණ්‍ය භූමිය

☸️ලුම්බිණි සාල වනෝද්‍යානය
☸️ඇසතු බෝධි මූලය
☸️උපවත්තන සාල වනෝද්‍යානය ඇතුලු තවත් පුණ්‍ය ස්තානයන් රැසක් සැදැහැවතුන් සියසින් දැක වන්දනා කර ගැනීම ජීවිතය තුල ලැබෙන මහා භාග්‍යක්.

☸️මේ පිං බර අවස්තාව උදා වෙන්නෙ අපේ පිං වත් රාජකීය පණ්ඩිත ගනේකන්දේ චන්දරතන ස්වාමින්වහන්සේ සමගයි.බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ මග පෙන්වීම සියලූම ස්තානයන් එකින් එක විස්තරාත්මකව සංවේගය දනවන අයුරුන් සියලු දෙනාට කියා දෙනව.

☸️අගෝස්තු මස සිට නොවැම්බර් මාසය දක්වා දඹදිව චාරිකාව මේ වන සූදානම් කර තිබෙනව.පිං වත් ඔබත් සූදානම් වෙනවනම් කතා කරල ඉඩ හසර වෙන් කරවා ගන්න.

🙏🙏සම්මා සම්බුදු සරණයි.

071 9435802/071 4798700

අපවත් වි වදාළමහා විහාර වාංශික ස්‍යාමෝපාලි මහා නිකායේමල් වතු මහා විහාර පාර්ශවයේ උතුර මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධ...
19/10/2022

අපවත් වි වදාළ
මහා විහාර වාංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල් වතු මහා විහාර පාර්ශවයේ
උතුර මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක
අනුරාධපුර අටමස්ථානාධිපති

ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේට

උතුම් නිවන් සුවය ලැබේවා !!!

02/07/2022
Live Tv First - මැදින්  පෝය - සදහම් මග සජීවී වැඩසටහන් විස්තරය :පෙ.ව 6.00 උදෑසන සිල් සමාදන් කරවීම - https://youtu.be/Xw6p...
16/03/2022

Live Tv First - මැදින් පෝය -
සදහම් මග සජීවී වැඩසටහන් විස්තරය :

පෙ.ව 6.00 උදෑසන සිල් සමාදන් කරවීම -
https://youtu.be/Xw6pXAl_oZM

පෙ.ව 8.00 ධර්ම දේශනාව -
https://youtu.be/Nhq-7vEWPN0

පෙ.ව 10.00 යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව -
https://youtu.be/FnwYufXGhjw

පෙ.ව 11.15 - දහවල් බුද්ධ පූජාව
https://youtu.be/PHpy3k_oNuQ

ප.ව 1.00 ධර්ම දේශනාව -
https://youtu.be/AKIOYBgVxn0

ප.ව 3.00 භාවනා වැඩසටහන -
https://youtu.be/mu0XCAC9p2A

ප.ව 5.00 ආශිර්වාද බෝධි පූජාව -
https://youtu.be/sTt7JtMNnjI

Channel Name : Live TV FirstSlogan : The Family Entertainment ChannelLive Tv First is a family entertainment YouTube channel producing programs of all catego...

21/02/2022

පිනට බයවෙන්න එපා....
පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ

කල්‍යාණ මිත්‍ර මහා යතිවරයානෝ පූජණීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට දිරිය ශක්තිය ලැබේවා  වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ....
19/02/2022

කල්‍යාණ මිත්‍ර මහා යතිවරයානෝ
පූජණීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට
දිරිය ශක්තිය ලැබේවා වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ...........

Address

Sri Pushparamaya, Narammala Road
Alawwa
60280

Alerts

Be the first to know and let us send you an email when Paramitha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paramitha TV:

Share

Category