Davasa News 24

Davasa News 24 daily voice of truth

13/08/2026
13/08/2026

රථ වාහන නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන්ට රුපියල් 50,000 ක දඩයක්...!

13/08/2026

වත්තේගමදී මහපාරේ දමාගිය පුංචි දියණිය! 🚨💔
දන්නා කෙනෙක් ඉන්නවානම් අනේ මේ පුන්චි දියනියගේ දෙමව්පියන් හොයලා පොලිසියට කියන්න

අද උදෑසන ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පුංචි දියණියව වත්තේගම, යටිරාවණ මුදුනේ ගම්මැද්ද පාරේ අතහැර දමා ගොස් තිබෙනවා.

​ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම අහිංසක දියණියට යම් පහරදීමක්ද සිදුකර ඇති බවයි.

සිද්ධිය සැලවීමත් සමඟ වත්තේගම පොලීසිය මැදිහත් වී දියණියගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා.

​මෙම දියණිය සම්බන්ධයෙන්, ඇගේ මව්පියන් හෝ භාරකරුවන් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, වහාම වත්තේගම පොලීසිය වෙත තොරතුරු ලබාදෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Address

Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when Davasa News 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share