18/02/2020
නව්‍ය මාධ්‍යකරණයකට නැවුම් බලාපොරොත්තු දෝත දරා.... සුසන්නිවේදනය තුළින් අලුත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට අත්පොත් තබමින්............ අලුත් ලොවක් වෙත සංක්‍රමණය වෙන අලුත්ගම විද්‍යාලයීය නව්‍ය ගවේශකයින්ගේ මාධ්‍ය තරණයේ දෙවන සම්ප්‍රාප්තිය .... "Innovative explorers 2k20" ළගඳීම දිනයක බලාපොරොත්තු වන්න