RAMIYA

RAMIYA 𝗪𝗶𝗻𝗻𝗲𝗿 🏆 | 𝗧𝗵𝗲 𝗩𝗼𝗶𝗰𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝟮
🔴🟡🟢

සංගීතය රෙගේ… හදවතේ තියෙනව උඩිංම මගේ..ස්තූතියි AGNI Events..Peace and love.! 🔴🟡🟢✌🏾🖤🍃🇱🇰👽
20/07/2025

සංගීතය රෙගේ… හදවතේ තියෙනව උඩිංම මගේ..
ස්තූතියි AGNI Events..
Peace and love.! 🔴🟡🟢✌🏾🖤🍃🇱🇰👽

19/07/2025

Yo Udawalawa Are You Ready to Get united tonight?

උඩවලවට බහිනවා First time… සෙට් වෙමු සුපුරුදු Reggae සැප අරං රස්ත සොමියක් දෙන්න මමත් එනව.. Yaka Crew තමයි සංගීතය සපයන්නේ..
🔴🟡🟢✌🏾🖤🍃👽🇱🇰

Yo Udawalawa Are You Ready to Get united tonight?උඩවලව..සෙට් වෙමු සුපුරුදු Reggae සැපත් අරං මමත් එනව Yaka Crew Band එක ස...
19/07/2025

Yo Udawalawa Are You Ready to Get united tonight?

උඩවලව..
සෙට් වෙමු සුපුරුදු Reggae සැපත් අරං මමත් එනව Yaka Crew Band එක සමගින්.
🔴🟡🟢✌🏾🖤🍃👽🇱🇰

11/07/2025

Are you ready to get a great vibes Colombo Isipathana Green Community.?

ජුලි 12 Havelock Town හිදි හමුවෙමු ඉසිපතන Old school & New School Boys.
🔴🟡🟢✌🏾🖤👽🍃🇱🇰

කොල බලකායට සැපක් දෙන්න රතුයි කහයි අරගෙන මම එනව ජුලි 12 Havelock Town හිදි හමුවෙමු ඉසිපතන Old school & New School Boys.  ...
11/07/2025

කොල බලකායට සැපක් දෙන්න රතුයි කහයි අරගෙන මම එනව ජුලි 12 Havelock Town හිදි හමුවෙමු ඉසිපතන Old school & New School Boys.
🔴🟡🟢✌🏾🖤👽🍃🇱🇰

03/07/2025

ජූලි 5 වෙනිද (අනිද්දා තමයි දවස)

අමතක නොවන Reggae Night එකක රස්ත සොමියක් ගන්න ලංකාවෙ සෙට් එක ලෑස්තිද?
🎶🌴 🔴🟡🟢

Join us on 5th July 2025 To get Sri Lankan epic reggae experience in at Dubai , Al-Nasr Leisure Land , Ice Rink , with Check Point Band.

1)Chamara Ranawaka
2)Kaveesha Kaviraj
3)RAMIYA
4)Kanna.

for more information.Contact +971561010176
+97157204456
+971503164948


🔴🟡🟢✌🏾🖤🍃👽🇱🇰🇦🇪

දකුණේ ගැම්ම ප්‍රසංගයට ජූලි 5 වෙනිද (අනිද්දා තමයි දවස) සෙට් වෙමුද?අමතක නොවන Reggae Night එකක රස්ත සොමියක් ගන්න ලංකාවෙ සෙට...
03/07/2025

දකුණේ ගැම්ම ප්‍රසංගයට ජූලි 5 වෙනිද (අනිද්දා තමයි දවස) සෙට් වෙමුද?

අමතක නොවන Reggae Night එකක රස්ත සොමියක් ගන්න ලංකාවෙ සෙට් එක ලෑස්තිද?
🎶🌴 🔴🟡🟢

Join us on 5th July 2025 To get Sri Lankan epic reggae experience in at Middle East with Check Point Band featuring the talented Chamara Ranawaka Kaveesha Kaviraj , RAMIYA and Kanna.

Don't miss this electrifying event.Stay tuned for more information.Contact +971561010176
+97157204456
+971503164948
for updates.


🔴🟡🟢✌🏾🖤🍃👽🇱🇰🇦🇪

බල්ලා Again…Sirasa TV Imorich Tunes..ඒක වෙනම Vibe එකක්..     🔴🟡🟢✌🏾🖤🍃🔺🇱🇰👽නව්‍ය සංගීතය විශ්වයට එළිදක්වන සප්තස්වර විප්ලවය !...
29/06/2025

බල්ලා Again…
Sirasa TV Imorich Tunes..
ඒක වෙනම Vibe එකක්..
🔴🟡🟢✌🏾🖤🍃🔺🇱🇰👽

නව්‍ය සංගීතය විශ්වයට එළිදක්වන සප්තස්වර විප්ලවය ! ❤️
Imorich Tunes 😍🎶 | සතිඅග රාත්‍රී 8.30
සම්පූර්ණ වැඩසටහන 👉 https://www.sirasa.lk/Ys2Bq9

ආදරෙයි හදවතේ අඩියෙන්ම Sirasa TV Imorich Tunes..ඒක වෙනම Vibe එකක්..     🔴🟡🟢✌🏾🖤🍃🔺🇱🇰👽නව්‍ය සංගීතය විශ්වයට එළිදක්වන සප්තස්වර...
29/06/2025

ආදරෙයි හදවතේ අඩියෙන්ම Sirasa TV Imorich Tunes..
ඒක වෙනම Vibe එකක්..
🔴🟡🟢✌🏾🖤🍃🔺🇱🇰👽

නව්‍ය සංගීතය විශ්වයට එළිදක්වන සප්තස්වර විප්ලවය ! ❤️
Imorich Tunes 😍🎶 | සතිඅග රාත්‍රී 8.30
සම්පූර්ණ වැඩසටහන 👉 https://www.sirasa.lk/Ys2Bq9

22/06/2025

Kingsley Peiris මහත්මයා සමග ඔහුගේ ගීතයක් ගායනා කිරීමට ලැබීමද එක්තරා රසවත් අවස්ථාවක් විය. Sirasa TV

කවුද Boot කාල නැත්තේ?

#ජීවිතයටඉඩදෙන්න ✌🏾👽🖤🍃🔴🟡🟢

Address


Telephone

+94752406004

Website

Alerts

Be the first to know and let us send you an email when RAMIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RAMIYA:

  • Want your business to be the top-listed Media Company?

Share