Uva Paranagama - ඌව පරණගම

Uva Paranagama - ඌව පරණගම Like කරලා follow කරලා Share කරලා Uva Paranagama - ඌව පරණගම Page එකත් එක්ක සෙට් වෙන්න...
(4)

බොඩි එකක් ගන්න ගියාම සල්ලි ඉල්ලනවාද ? එහෙම වෙන නිසා වෙන්න ඇති මෙහෙම දැන්වීමක් ගහන්න ඇත්තතේ...
07/11/2025

බොඩි එකක් ගන්න ගියාම සල්ලි ඉල්ලනවාද ? එහෙම වෙන නිසා වෙන්න ඇති මෙහෙම දැන්වීමක් ගහන්න ඇත්තතේ...

වැලිමඩට අවටට දැනෙන දිනුම් නැති දවසක් 😪ශනිදා ලක්ෂ2 ක් හල්දුම්මුල්ල ටකප්රුක ලක්ෂ 2 ක් බදුල්ලට..මහජන සම්පත ලක්ෂ 1 ක් බැගින්...
07/11/2025

වැලිමඩට අවටට දැනෙන දිනුම් නැති දවසක් 😪

ශනිදා ලක්ෂ2 ක් හල්දුම්මුල්ල ට
කප්රුක ලක්ෂ 2 ක් බදුල්ලට..

මහජන සම්පත ලක්ෂ 1 ක් බැගින් බණ්ඩාරවෙලට සහ බදුල්ලට
අද සම්පත 50000 ක් බදුල්ලට
ජය සම්පත 50000 ක් වැලිමඩට මෙන්ම බදුල්ලටත්
ජය 50000 ක් බිබිලට , නුවරඑළියට

2025/11/06 බ්‍රහස්පතින්දා

මහජන සම්පතෙන් දිනපතා රටේ තැන් තැන් වලට දෙන ලක්ෂ 25 අද කුරුණෑගලට වැලිමඩට නම් තාම නෑ....🙊 ළඟයි අනිවාර්යයෙන්
තවත් ලක්ෂයේ තෑගිත් රට වටේට තව 21 ක්..

සුබ දවසක් 50000 බැගින් 6 ක්.25000 බැගින් 27 ක්
අද සම්පත 50000 බැගින් 52 ක්...බදුල්ලට , මහියංගණයට 50000 බැගින්
ජය සම්පත 50000 බැගින් 25 ක්..
ජය ලක්ෂ 50000 බැගින් 29 ක්..

ප්‍රතිඵල අඬිඅම්බලම ධම්ම්ක මහතා හරහා..

Uva Paranagama - ඌව පරණගම ගනේතැන්න ශ්‍රී වලගම්බා පුරාණ රජ මහා විහාරය...Photo  - Wathupitiye Rathanasara Himi
07/11/2025

Uva Paranagama - ඌව පරණගම ගනේතැන්න ශ්‍රී වලගම්බා පුරාණ රජ මහා විහාරය...

Photo - Wathupitiye Rathanasara Himi

06/11/2025
දැන් යාපනේ එළවළු මිලත් අපෙන්...කැප්පෙටිපොල බෝංචි 220 - 300 අතරට...කැප්පෙටිපොලින් වම්බටු අරන් දඹුල්ලේ ගිහින් විකුණන වෙළෙන...
06/11/2025

දැන් යාපනේ එළවළු මිලත් අපෙන්...

කැප්පෙටිපොල බෝංචි 220 - 300 අතරට...
කැප්පෙටිපොලින් වම්බටු අරන් දඹුල්ලේ ගිහින් විකුණන වෙළෙන්දෝ ගොඩ..ම්ල පාරසය බලන්න...

කැප්පෙටිපොල , නුවරඑළිය , දඹුල්ල , යාපනය සහ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි 2025/11/06 බ්‍රහස්පතින්දා දින එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.

මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

මෙය වැලිමඩ Uva Paranagama - ඌව පරණගම ගොවි මහතුන් ඉලක්ක කර මිල ගණන් ඉදිරිපත් කිරීමකි.

බොස් ඔන්න මං කලින්ම කිව්වා.. 2026 අවුරුද්ද සමරනවා අවුරුදු එන්නත් කලින්ම....2026 අවුරුද්දේ අප්‍රේල් මාසේ  02 වෙනිදා , 10 ...
06/11/2025

බොස් ඔන්න මං කලින්ම කිව්වා.. 2026 අවුරුද්ද සමරනවා අවුරුදු එන්නත් කලින්ම....

2026 අවුරුද්දේ අප්‍රේල් මාසේ 02 වෙනිදා , 10 වෙනිදා , 15 වෙනිදා , 16 වෙනිදා , 17 වෙනිදා...

දවස් 5 ම නිවාඩු...

ආය ඔෆිස් එකේ අනිත් එවුන් මට වැඩක් නෑ..කලින්ම කිව්වා...මං නිවාඩු...

අඳුනනවද මේ බස් එක ඉස්සරහ ඉන්න දෙන්නාව ?අනූ ගණන්වල පින්තූරයක්....මස්පන්න වැලිමඩ ධාවනය වූ SLTB කැප්පෙටිපොළ ඩිපෝවේ..29 ශ්‍ර...
06/11/2025

අඳුනනවද මේ බස් එක ඉස්සරහ ඉන්න දෙන්නාව ?
අනූ ගණන්වල පින්තූරයක්....

මස්පන්න වැලිමඩ ධාවනය වූ SLTB කැප්පෙටිපොළ ඩිපෝවේ..
29 ශ්‍රී 4076 ❤️

Photo - Primal Madusanka

හූවෙන් උපන් "ඌව "ශ්‍රී ලංකාව තුල ඌව පළාතට හිමි වෙලා තියෙන්නේ අද්විතීය ස්‌ථානයක් . ඌව පළාත කියපු ගමන් අපි හැමෝටම ඔලුවේ  ම...
06/11/2025

හූවෙන් උපන් "ඌව "

ශ්‍රී ලංකාව තුල ඌව පළාතට හිමි වෙලා තියෙන්නේ අද්විතීය ස්‌ථානයක් . ඌව පළාත කියපු ගමන් අපි හැමෝටම ඔලුවේ මැවෙන්නේ ලස්සන කදු පන්ති ,ඉහළ සිට පහළට ඇද වැටෙන රමණීය ඇළි ,තව තව රැදෙන්න ආස හිතෙන රොමෑන්තික කාලගුණය .මේ හැම දෙයක් එක්කම දෙස් විදෙස් සංචාරකයෝ ඌව පළාතට ඇදිලා එන්නේ නිරායාසයෙන්ම .

හැමොම දන්න "ඌව"ගැන
හැමෝම නොදන්න
"ඌව " නම හැදුනු ජනවහරේ කතාවක් තමයි මේ .

අහස උසට ඇදිලා තියෙන එකිනෙකට එකක් නොදෙවිනි කදු පන්ති ඌව පළාතටම අවේනිකයි . කදු පන්ති අතරින් හමන සිහිල් සුලග කදු වැටි සිපගනිද්දි නිරායාසයෙන්ම "හූ" හඩක් අහන්න ලැබෙනවා . මෙන්න මේ කියන හූ හඩත් එක්කම කදු වැටි වලින් වටවුනු පලාත ,ජනවහරේ "හූව" ලෙස හදුන්වලා තිබෙනවා හූව ලෙස හැදින්වුනු ප්‍රදේශය ක්‍රමයෙන් "ඌව" ලෙස පසු කාලයේ නම්නීකරණය වෙලා තිබෙනවා.

මෙන්න මෙහෙමයි හූව "ඌව "වුනේ.

ඉස්සර Uva Paranagama - ඌව පරණගම ලුනුවත්ත පොලිසිය ගාව...දැන් මේ බෝඩ් එකත් නෑ..
06/11/2025

ඉස්සර Uva Paranagama - ඌව පරණගම ලුනුවත්ත පොලිසිය ගාව...දැන් මේ බෝඩ් එකත් නෑ..

මතකද තැන ? Uva Paranagama - ඌව පරණගම මැදවෙල ගඟසිරිය..මෙතනින් උඩහට යද්දි කාලගුණේ වෙනස් වෙනවා...
06/11/2025

මතකද තැන ? Uva Paranagama - ඌව පරණගම මැදවෙල ගඟසිරිය..
මෙතනින් උඩහට යද්දි කාලගුණේ වෙනස් වෙනවා...

90 දශකයේ SLTB කැප්පෙටිපොළ ඩිපෝ අංගනය..බස් බොඩි පවා ගැහුවා ඒ කාලේ...
06/11/2025

90 දශකයේ SLTB කැප්පෙටිපොළ ඩිපෝ අංගනය..

බස් බොඩි පවා ගැහුවා ඒ කාලේ...

11/04 ට වඩා ලංකාවටම දිනුම් 50% කට වඩා අඩු දවසක් ✂️ජය 50000 ක් වැලිමඩට සුබ දවසක් ලක්ෂ 5 ක් බුත්තලට..මහජන සම්පත ලක්ෂ 1 ක් ...
05/11/2025

11/04 ට වඩා ලංකාවටම දිනුම් 50% කට වඩා අඩු දවසක් ✂️

ජය 50000 ක් වැලිමඩට
සුබ දවසක් ලක්ෂ 5 ක් බුත්තලට..

මහජන සම්පත ලක්ෂ 1 ක් බැගින් බණ්ඩාරවෙලට සහ බදුල්ලට
අද සම්පත 50000 ක් හක්ගලට,කැප්පෙටිපොලට,බදුල්ලට 2 ක් මහියංගණයට 1 ක්
ජය සම්පත 50000 ක් වැලිමඩට මෙන්ම බදුල්ලටත්
ජය 50000 ක් ඇටම්පිටියට...

2025/11/05 බදාදා

මහජන සම්පතෙන් දිනපතා රටේ තැන් තැන් වලට දෙන ලක්ෂ 25 අද කොළඹට වැලිමඩට නම් තාම නෑ....🙊 ළඟයි අනිවාර්යයෙන්
තවත් ලක්ෂයේ තෑගිත් රට වටේට තව 11 ක්..

සුබ දවසක් 50000 බැගින් 4 ක්.25000 බැගින් 21 ක්
අද සම්පත 50000 බැගින් 32 ක්...බදුල්ලට , මහියංගණයට 50000 බැගින්
ජය සම්පත 50000 බැගින් 15 ක්..
ජය ලක්ෂ 50000 බැගින් 23 ක්..

ප්‍රතිඵල අඬිඅම්බලම ධම්ම්ක මහතා හරහා..

Address

Lunuwatta
Ambagasdowa

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Paranagama - ඌව පරණගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Paranagama - ඌව පරණගම:

Share