
05/08/2022
🎃ෆෝන් එකේ Save වෙලා තියෙන Apps අපේ SD Card එකට දාගමු.🎃
🌻ඉතින් අද කතාව නම් ටිකක් වෙනස්, කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්.
🔥ඉතින් අද බලන්න යන්නේ ඔයා ඩව්න්ලෝඩ් කරන ඇප්ස් එහෙම කොහොමද SD Card එකෙන් Storage එක කැපෙන විදිහට හදාගන්නේ කියලා.
🍁ඉතින් වැඩි කතා නැතුව අපි යන් වැඩේට..
💓ඉතින් මේකට මුලින්ම ඔයා ඔයාගේ Phone එකේ Settings වලට යන්න ඔනි.
🍂ඊට පස්සේ දැන් ඒකේ පල්ලෙහට ගියාම System කියලා එකක් ඇති.අන්න ඒක අස්සට යන්න.
🤧දැන් ඒකේ යටම ඒ කියන්නේ System කියන එක අස්සේ යටම ඇති About Phone කියලා. ඒකියන්නේ ඔයා කොහොම හරි About Phone කියන එක අස්සට යන්න ඔන්9ඉ.ඉතින් මේක සමහර පෝන් එකෙන් පෝන් එකට තියෙන තැන වෙනස් වෙනවා.ඒ නිසා කොහොමෙන් හරි ඔයා යන්න ඔනි මෙ about phone කියන එකට.
❤️දැන් ඒකේ ඇති Build Number කියලා එකක්.අන්න ඒක උඩ ඔයා හත් පාරක් ක්ලික් කරගන්න ඔනි.හරි නේ ඒ කියන්නේ මේ Build Number කියලා තියෙන එක උඩ ඔයා හත් පාරක් ක්ලික් කරගන්න ඔනි.
🌸දැන් ඔයාගේ Phone එකේ Developer Options On වෙනවා.ඉතින් දැන් තියෙන්නේ ඔයාට ඒ Developer Options කියන එක තියෙන තැනට ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරගන්න.ඉතින් හදිස්සියේ හරි ඒක on වෙලා නැත්නම් අනිවාරයෙන්ම ඔන් කරගන්න.දැන් ඔයාගේ SD Card එක ඔයාගේ පෝන් එකට දාගන්න.
🌎දැන් ඔය Developer Options කියන එකේ මැදට වෙන්න තියෙනවා Inactive apps කියලා එකක්.අන්න ඒක යටතේ ඇති Force allow apps on external කියලා අන්න ඒකට ඉස්සරහින් තියෙන බටන් එක උඩ ඔයා ක්ලික් කරලා ඒ බටන් එක ඔන් කරගන්න.
😘ඉතින් ඔන්න වැඩේ ඉවරයි.දැන් ඔයා ඩව්න්ලෝඩ් කරන හැම ඇප් එකක්ම යන්නේ මේ SD Card එකට.ඉතින් ඔයාට ඒක නවත්තන්න ඔනි නම් කරන්න තියෙන්නෙ ඔයා අන්තිමට ඔන් කරපු බටන් එක ඕෆ් කරන්න විතරයි..
😶🌫️හරි නේ එහෙනම් වැඩේ කරගන්න හොදේ...
🙊All The Best🍂
මම,
📱IT LAB 📱