HK Beauty Selection

HK Beauty Selection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HK Beauty Selection, Ambalangoda.
(6)

Tirupati Devasthanams💛🙏🖤Chennai💫India🇮🇳ඔයාලට ලස්සන Jewelry ගන්න පුළුවන් නැවතත් HK Beauty Selection අපෙන් 😘
13/12/2025

Tirupati Devasthanams💛🙏🖤
Chennai💫
India🇮🇳

ඔයාලට ලස්සන Jewelry ගන්න පුළුවන් නැවතත් HK Beauty Selection අපෙන් 😘


India🇮🇳Chennai 💛💫Shopping time🛍️HK Beauty Selection 😘Hansi De Silva ❤️
13/12/2025

India🇮🇳
Chennai 💛💫
Shopping time🛍️

HK Beauty Selection 😘
Hansi De Silva ❤️

හිනාවෙන්න අමතක උන කාලයක පුංචි හරි හිනාවක් ගෙනාපු , අපිව අතනොහැර ළඟ හිටිය ඔය ආදරණීය හිත් වලට ගොඩක් ආදරෙයි 🖤🤍🤎සුබ දවසක් හැ...
10/12/2025

හිනාවෙන්න අමතක උන කාලයක පුංචි හරි හිනාවක් ගෙනාපු , අපිව අතනොහැර ළඟ හිටිය ඔය ආදරණීය හිත් වලට ගොඩක් ආදරෙයි 🖤🤍🤎

සුබ දවසක් හැමෝටම 🌼

අසීරු කාලයක් පසුකර සති දෙකකට පසු නැවතත් මම ආසම දේ එක්ක😘
මේ ලස්සන Jewelry අපේ HK Beauty Selection 💍
Jewelry ඕන අය කියන්න.....

👗 Ozac Fashion❤️
📸 Greens Studio❤️
💄 oofy❤️

අපේම මිනිසුන් වෙනුවෙන් හැමදාමත් එකට ඉමු🤝

02/12/2025

එකට ඉමු Neth FM ❤️🙏🇱🇰

තදින් බැඳි අත් - ගිලිහී ගියමුත්
පින් දී සැනසීමම පතමු 🙏
නෙත් අපි...

Hansi De Silva

02/12/2025

අපි ආරක්ෂිතව ඉන්නවා ළමයි....

මෙතරම් ව්‍යසනයක් වෙලා තිබියදීත් අපිව මතක් වෙලා හොයලා බලපු,දුක සැප අහපු ආදරණීය හැමෝටම ගොඩක් ස්තූතියි. මේ සැබෑ සබඳකම් තමයි අපිව ශක්තිමත් කරන්නේ. මෙවර සමාජ සත්කාරයන්ට සක්‍රීයව සම්බන්ධ වෙන්න අපිට පුළුවන්කම තිබුණේ නැහැ අපිත් යම් අවධානමක හිටපු නිසා. අපේ ගෙවල් මෙහේ නොවුණත් අපි රැකියා වැඩකටයුතු කරන්න තාවකාලික නතර වෙලා ඉන්න නිසව වතුර නිසා යම් අවධානමක ඇති කියලා බයෙන් හිටියේ. මගේ ආදරණීය පාරිභෝගික ඔබගේ ඇනවුම් රට නැවත යථා තත්ත්වයට පත්වෙද්දි එවන්නම්. ව්‍යසනයෙන් මිය ගිය, මෙහෙයුම් වලදී දිරිදුන් හැමෝටම උතුම් වූ නිවන් සුව ලැබේවා!
අපි එකාමෙන් එකට ඉමු🙏🇱🇰

HK Beauty Selection
Hansi De Silva

29/11/2025

අපේම මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
හැමෝම එකිනෙකාට උදව් කරගමු.
අයහපත් කාලගුණයෙන් සියලු දෙනා ආරක්ෂා වෙත්වා...
තෙරුවන් සරණයි හැමෝටම 🙏

මේ වෙලාවෙ අපි ඉන්න තැනත් අනාරක්ෂිතයි 😔
වතුර ටිකක් දාලා.

🙏
28/11/2025

🙏

27/11/2025

ව්‍යාපාරයක් පටන් ගන්න අපට අවශ්‍යම සුබවාදී ආකල්ප ❤️

තුරුණු ✨️ මම සම්බන්ධ වුණ වැඩසටහන අද රාත්‍රී 8.00 ට....

බොහොම ස්තූතියි I TV 🙏

HK Beauty Selection
Hansi De Silva

සුබ දවසක් හැමෝටම 💐Jewelry HK Beauty Selection 💍
27/11/2025

සුබ දවසක් හැමෝටම 💐
Jewelry HK Beauty Selection 💍

ආදරණීය හදවත් 35000 ක් ❤️💐අපි සමඟ නිරතුරු රැඳෙන ඔබ සැමට හදවතින්ම ස්තූතියි 💞🫶🥰මේ ලස්සන මල්💐 Flower with IshOzac Fashion  ම...
25/11/2025

ආදරණීය හදවත් 35000 ක් ❤️💐
අපි සමඟ නිරතුරු රැඳෙන ඔබ සැමට හදවතින්ම ස්තූතියි 💞🫶🥰

මේ ලස්සන මල්💐 Flower with Ish

Ozac Fashion මගේ නංගි ස්තූතියි දෙන සහයෝගයට ❤️

HK Beauty Selection
Hansi De Silva

fans

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when HK Beauty Selection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HK Beauty Selection:

Share