Dharmasoka College Old Media & Broadcasting Unit

Dharmasoka College Old Media & Broadcasting Unit Dharmasoka College Media &Broadcasting Unit

ධර්මාශෝක විද්‍යාලයේ වාණිජ අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන *අරුණැල්ල* වාණිජ දිනය මෙවරත් උත්කර්ෂවත් අයුරින් විද්‍යා...
31/07/2025

ධර්මාශෝක විද්‍යාලයේ වාණිජ අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන *අරුණැල්ල* වාණිජ දිනය මෙවරත් උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි..
මෙවර වාණිජ දින තේමාව වූයේ "දැනගෙන බදු ගෙවමු- දිරියෙන් රට නගමු " යන්නය..

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මධ්‍ය පරිමාණ සේවා අංශයේ කොමසාරිස් ඒ. ඩබ්. ප්‍රදීප් ද සිල්වා මහතා සහභාගි විය .
තවද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආදිශිෂ්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු ලෙස සේවය කරන විරාජ් ගුණසේකර මහතා ද කැළණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය තරිඳු වීරසිංහ මහතා ද වාණිජ විෂය අධ්‍යක්ෂ ඔමාලි ද වාස්ගුණවර්ධන මැතිණියද සහභාගි වූහ .
තවද කලාපයේ පාසල්වල වාණිජ විෂය ධාරාව හදාරන දරුවන් ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ..

දම්සෝ පොසොන් බැති ගී සරණිය - 2025මෙවර පොසොන් පොහෝ දිනය මුල්කරගනිමින් ධර්මාශෝක විද්‍යාලයීය සෞන්දර්ය අංශය හා කනිෂ්ඨ ආදි ශි...
16/06/2025

දම්සෝ පොසොන් බැති ගී සරණිය - 2025

මෙවර පොසොන් පොහෝ දිනය මුල්කරගනිමින් ධර්මාශෝක විද්‍යාලයීය සෞන්දර්ය අංශය හා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ දම්සෝ පොසොන් බැති ගී සරණිය 2025 පොසොන් මස 13 වන දා විද්‍යාලීය ප්‍රධාන චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණ.

Senior Professor Vasantha Liyanage has been appointed as the Vice Chairman of the University Grants Commission. He was a...
20/10/2024

Senior Professor Vasantha Liyanage has been appointed as the Vice Chairman of the University Grants Commission. He was a Head Prefect and is an alumnus of Dharmasoka college, Ambalangoda

Congratulations and best wishes!

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ධුරයට පත් වූ දම්සෝ කීර්තිමත් ආදි ශිෂ්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත ලියනගේ මැතිතුමනි ඔබට සමස්ත දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ !

Best wishes for a successful programme💙🩶
30/09/2024

Best wishes for a successful programme💙🩶




සිකුරාදා ළමාපිටිය සජීවී වැඩසටහන ප.ව 4.00 සිට ප.ව 5.00 දක්වා Fm 91.7 / fm 91.9 ඔස්සේ විදුල ළමා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය...
08/08/2024

සිකුරාදා ළමාපිටිය සජීවී වැඩසටහන
ප.ව 4.00 සිට ප.ව 5.00 දක්වා Fm 91.7 / fm 91.9 ඔස්සේ විදුල ළමා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්න.

උපුටා ගැනීමකි..

LPL තරඟයේ අද ක්‍රීඩා කරන දම්සො ආදි ශිෂ්‍ය කවිදු නදීශාන්ගෙන් දක්ෂ පන්දු යැවීමක්.ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ  !Lahiru Ud...
09/07/2024

LPL තරඟයේ අද ක්‍රීඩා කරන දම්සො ආදි ශිෂ්‍ය කවිදු නදීශාන්ගෙන් දක්ෂ පන්දු යැවීමක්.

ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ !

Lahiru Udara ✅
Mark Chapman ✅
Mohammed Nabi ✅

Well Played Bravo 💚👏

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සංවිධානය කරනු ලබන " සියත් දිසි සංහිඳ 2023  " මාධ්‍ය දින තරඟාවලියේ මෙවර සමස්ත අනුශූරතාවය ...
17/06/2024

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සංවිධානය කරනු ලබන " සියත් දිසි සංහිඳ 2023 " මාධ්‍ය දින තරඟාවලියේ මෙවර සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලීය දම්සෝ මාධ්‍ය කවය සමත් විය.

ඔබට සැමට අපගේ උණුසුම් සුභාශිංෂණ !

ජයෙන් ජය ලබන්නට දම්සෝවරුණි...ඔබට අප සැමගේ උණුසුම් සුභාශිංෂණ !𝙂𝙊𝙊𝘿 𝙇𝙐𝘾𝙆 𝙁𝙊𝙍 𝙔𝙊𝙐𝙍 𝙊/𝙇 𝙀𝙓𝘼𝙈.
05/05/2024

ජයෙන් ජය ලබන්නට
දම්සෝවරුණි...
ඔබට අප සැමගේ උණුසුම් සුභාශිංෂණ !

𝙂𝙊𝙊𝘿 𝙇𝙐𝘾𝙆 𝙁𝙊𝙍 𝙔𝙊𝙐𝙍 𝙊/𝙇 𝙀𝙓𝘼𝙈.

11 වැනි දම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙල 2024දිනය : මැයි 17 සිට මැයි 21 දක්වාසංවිධානය : ධර්මාශෝක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය චෙස් ස...
03/05/2024

11 වැනි දම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙල 2024

දිනය : මැයි 17 සිට මැයි 21 දක්වා
සංවිධානය : ධර්මාශෝක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය චෙස් සංගමය
ස්ථානය : ධර්මාශෝක විද්‍යාලයිය ශ්‍රවණාගාරය

වැඩි විස්තර 070 64 98 167/ 077 66 3 80 82

🔷 චායාරූපය උපුටා ගන්නා ලදී..

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වැවර්ලි ජාත්‍යන්තර නෙට්බෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ශ්‍ර...
01/05/2024

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වැවර්ලි ජාත්‍යන්තර නෙට්බෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරි පත් වූ විද්‍යාලීය මළල ක්‍රීඩා නායිකා දහම්දි දිව්‍යාන්ජලී ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ !

ඒ සඳහා ඇප කැප වූ විද්‍යාලයේ ගරු විදුහල්පතිවරුන් , භාර ආචාර්ය මණ්ඩලය , හිටපු ක්‍රීඩාභාර ආචාර්යවරුන් , පුහුණුකරුවන් , දෙමව්පියන් ඇතුළු සමස්ථ දායකත්වයට අපගේ ප්‍රණාමය...

දම්සෝවේ නියමුවාණෙනි ..ඔබට සුබ ජන්ම දිනයක් වේවා !
21/04/2024

දම්සෝවේ නියමුවාණෙනි ..
ඔබට
සුබ ජන්ම දිනයක් වේවා !

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmasoka College Old Media & Broadcasting Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share