30/09/2025
මවකගේ චරිත දෙකක් 😇
1. ඉපැයීමට කැමති මවක් සහ...
මෙම මව තම සහ තම දරුවන්ගේ සිහිනය වෙනුවෙන් වැඩ කිරීමට තෝරා ගන්නේය. මක් නිසාද ඇය වෙන කෙනෙකුගෙන් යෑපීමට අකමැති බැවිනි...❤️
2. තම දරුවා රැකබලා ගැනීමට කාලය වැය කළ මවක්...
එවැනි මව්වරුන්ට තම දරුවන්ගේ සෑම වර්ධනයක්ම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය සහ තමන්ගේ දරුවන්ගේ ගවකීම් වෙන අයෙකුට පැවරීමට අකමැති කෙනෙකි...😘
එබැවින් ඔබ මවක් වීම විනිශ්චය කිරීමට පෙර, ඔවුන්ගේ සෑම කැපකිරීමකටම ඔබේ දායකත්වය ඇති බවට වග බලා ගන්න..🥰
බුදුසරණයි🙏
රශී✍️....