21/01/2023
සඳ අසලින් ඇනුම් බැනුම් විඳ ගෙන හුන් තනි තරුවකි,
ඇගේ හුස්ම බර සුසුමන් වලින් පපුවෙ දුක සැදුවෙකි,
තවම පැතුම් අහුරු අතර නුඹේ දැක්මේ සුරු විරුවෙකි,
මැණික ඉන්න තැනක සුවෙන් ඉන්න අහස කවි මඩුවකි,❤
***ජීවිතයේ යථාර්ථය සොයමින් යන දිගු ගමන***
Ambalangoda
Be the first to know and let us send you an email when Jeevitha Yathrawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.