AUREX TOURS

AUREX TOURS LUXURY COMFORT
PREMIUM TOURING EXPERIENCE 💫🚎🍀❤️

Good morning friends..🌞🍀මිනිස්සු බය උඹට නෙවෙයි බං... කට්ට කාලා ගේමක් ගහලා උඹ තැනකට ඒවි කියන එකට...🤘💪🏽
14/09/2026

Good morning friends..🌞🍀
මිනිස්සු බය උඹට නෙවෙයි බං...
කට්ට කාලා ගේමක් ගහලා
උඹ තැනකට ඒවි කියන එකට...🤘💪🏽

Good morning friends 🌞💕සෑම අමාරු දවසක්මඔබේ සාර්ථක කතාවේ එක් පිටුවක් පමණයි...👍🫵
13/09/2026

Good morning friends 🌞💕
සෑම අමාරු දවසක්ම
ඔබේ සාර්ථක කතාවේ එක් පිටුවක් පමණයි...👍🫵

අද එයාව උඩ නග්ගලම හේදුවා 😎🚎YUTONG NH9889 🤍
12/09/2026

අද එයාව උඩ නග්ගලම හේදුවා 😎🚎
YUTONG NH9889 🤍

Good morning friends 🌞💜ජීවිතේ අසීමිත දුක් විදලා ගහපු ගේම හරිගිය දවසට උඹගෙ ඇස් කියයි ගොඩයන්න කාපු කට්ට...🥹🤘💪🏽
12/09/2026

Good morning friends 🌞💜
ජීවිතේ අසීමිත දුක් විදලා
ගහපු ගේම හරිගිය දවසට
උඹගෙ ඇස් කියයි ගොඩයන්න කාපු කට්ට...🥹🤘💪🏽

Where the road takes us, memories follow… 🚌🤍🤘
11/09/2026

Where the road takes us, memories follow… 🚌🤍🤘

Good morning friends 🌞💕ගේම අතහරින්න එපා… උඹේ හොඳම chapter එක තාම ලියලා ඉවර නෑ. 🫵💪🏽
11/09/2026

Good morning friends 🌞💕

ගේම අතහරින්න එපා…
උඹේ හොඳම chapter එක
තාම ලියලා ඉවර නෑ. 🫵💪🏽

හීන කියන්නෙම Target වලට මචං...🤘🫵 Dreams are for Target bro 💪🏽❤️
10/09/2026

හීන කියන්නෙම Target වලට මචං...🤘🫵
Dreams are for Target bro 💪🏽❤️

Good morning friends 🌞🧚‍♀️ හැමෝම එක පාරේ යන්නෙ නෑ..තමන්ගේ හීනවලට යන පාර තමන්ම හදාගන්න 🤘🫵
10/09/2026

Good morning friends 🌞🧚‍♀️
හැමෝම එක පාරේ යන්නෙ නෑ..
තමන්ගේ හීනවලට යන පාර තමන්ම හදාගන්න 🤘🫵

Miles to go, memories to make. 🚌❤️🧚🏻‍♂️📸🍀
09/09/2026

Miles to go, memories to make. 🚌❤️🧚🏻‍♂️📸🍀

Good morning friends 🌞🙏🏻පාර අමාරුයි කියලා ගමන නවත්තන්න එපා… destination එක වටිනවා. 🛣️🔥
09/09/2026

Good morning friends 🌞🙏🏻
පාර අමාරුයි කියලා ගමන නවත්තන්න එපා…
destination එක වටිනවා. 🛣️🔥

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when AUREX TOURS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share