Voice of TMU

Voice of TMU "Redefining the Boundaries of Media"

Official page
Therapuththa National School Media Unit©

Sri lanka school cricket association Under 15 cricket tournament -2025 🏏 1st inning-              ♦️Zahira college - 67 ...
19/07/2025

Sri lanka school cricket association
Under 15 cricket tournament -2025

🏏 1st inning-
♦️Zahira college - 67
♦️Therapuththa N.S -166/07

🏏 2nd inning -
♦️Zahira college - 49
♦️Therapuththa N.S-01/00

Therapuththa National School won by 10 Wickets (out right)🏏🏆️

🏏 Player of the match
🏅Vinuga Nethsara of TNS
Wickets -07+04=(11)

-Theraputh media unit-

Created by- Dasindu Nilesh





හ/ථෙරපුත්ත ජාතික පාසල වෘත්තීය විෂය ධාරාව සදහා නවක සිසුන් බදවා ගැනීම මේ දිනවලදී සිදුකෙරේ...
16/07/2025

හ/ථෙරපුත්ත ජාතික පාසල
වෘත්තීය විෂය ධාරාව සදහා නවක සිසුන් බදවා ගැනීම මේ දිනවලදී සිදුකෙරේ...


හ/ථෙරපුත්ත ජාතික පාසල අ.පො.ස.උසස් පෙළ -2027නවක සිසුන් බදවා ගැනීම සදහා යදුම්පත් කැදවීම මේ දින වලදී සිදු කෙරේ...♦️කලා/වාණි...
15/07/2025

හ/ථෙරපුත්ත ජාතික පාසල
අ.පො.ස.උසස් පෙළ -2027

නවක සිසුන් බදවා ගැනීම සදහා යදුම්පත් කැදවීම මේ දින වලදී සිදු කෙරේ...

♦️කලා/වාණිජ /විද්‍යා/ගණිත/තාක්ෂණ අංශ
සදහා ඔබට අයදුම්පත් යොමු කළ හැක.

♦️භාෂා විශයන් සදහා ද ඔබට අයදුම් කළ හැක.

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-


"මා පිය ගුණාභිවන්දනා - 2025"ඇසල පොහොය නිමිති කොට සාරධර්ම වලින් සුපෝෂිත දරු පරපුරක් බිහි කරනුවස් ථෙරපුත්ත ජාතික පාසල මගින...
12/07/2025

"මා පිය ගුණාභිවන්දනා - 2025"

ඇසල පොහොය නිමිති කොට සාරධර්ම වලින් සුපෝෂිත දරු පරපුරක් බිහි කරනුවස් ථෙරපුත්ත ජාතික පාසල මගින් සංවිධානය කරන ලද මා පිය ගුණාභිවන්දනා වැඩසටහන මාතර මහා මන්තින්ද විහාරවාසී රාජකීය පණ්ඩිත,කාව්‍ය විශාරද පැලවත්තේ කුසලධම්ම හිමිගේ වැඩමවීමෙන් පසුගිය දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි...!!🪷🙏

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-

Photography by- Nethul Vinmitha
Uden Ayuka

Edited by- Arusha Akalanka
Dasindu Nilesh



පින්බර ඇසල පොහෝ දිනයක් වේවා...!🪷බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ...
10/07/2025

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා...!

🪷බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම

🪷සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම

🪷රාහුල කුමරුගේ උපත සිදුවීම වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසල පුන් පොහෝ දිනය අදයි...!

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-

Created by - Chathura Hansana


"Sri lanka school cricket association  Un 17 tournament -2025"First Round Match Therapuththa National School VSMiddeniya...
09/07/2025

"Sri lanka school cricket association
Un 17 tournament -2025"

First Round Match

Therapuththa National School VS
Middeniya National School

♦️Middeniya National School -121/10*

🏏 Ashan 04 wickets
🏏 Asinshana 03 wickets

♦️Therapuththa National School - 126/07*

🏏 Rahal Lakkitha 42 not out
🏏 Ulindu Dahanayake 32 not out

TNS won by 03 wickets..🏆️🏆️

-Theraputh media unit-




"ශ්‍රී සම්බුද්ධාභිවන්දනා පොසොන් බැති ගී සුගායනය 2025"Photography by- Ramiru Vindiya                                   Sa...
02/07/2025

"ශ්‍රී සම්බුද්ධාභිවන්දනා පොසොන් බැති ගී සුගායනය 2025"

Photography by- Ramiru Vindiya
Sanuja Nisalitha
Nethul Vinmitha

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-


හම්බන්තොට කලාප ක්‍රීඩා තරගාවලිය - 2025කරාතේ තරග අංශය -♦️A.M.දිමාෂ් නෙත්මිණ📍කාතා- ප්‍රථම ස්ථානය 📍කණ්ඩායම් කාතා-ප්‍රථම ස්ථ...
27/06/2025

හම්බන්තොට කලාප ක්‍රීඩා තරගාවලිය - 2025
කරාතේ තරග අංශය -

♦️A.M.දිමාෂ් නෙත්මිණ

📍කාතා- ප්‍රථම ස්ථානය
📍කණ්ඩායම් කාතා-ප්‍රථම ස්ථානය
📍කුමිතේ-දෙවන ස්ථානය

♦️W.G.ටෙනුජිත ඔෂිත්

📍කාතා- ප්‍රථම ස්ථානය
📍කණ්ඩායම් කාතා-ප්‍රථම ස්ථානය
📍කුමිතේ-තෙවන ස්ථානය

♦️W.A.අශේන් යසිදු

📍කණ්ඩායම් කාතා-ප්‍රථම ස්ථානය

♦️J.A.දිදුලි ඉමේෂා

📍කාතා-තෙවන ස්ථානය
📍කණ්ඩායම් කාතා-දෙවන ස්ථානය
📍කුමිතේ-තෙවන ස්ථානය

♦️S.G.සදීශා නෙත්මි

📍කාතා-දෙවන ස්ථානය
📍කණ්ඩායම් කාතා-දෙවන ස්ථානය
📍කුමිතේ- දෙවන ස්ථානය

♦️කුසල්දි සංදීපා

📍කණ්ඩායම් කාතා-දෙවන ස්ථානය
📍කුමිතේ-තෙවන ස්ථානය

හිමි කර ගනිමින් කලාප තරග ජයග්‍රහණය කොට පලාත් තරග සදහා සුදුසුකම් ලැබූ ථෙරපුත්තයින් සැමටත් මග පෙන්වූ ගුරුභවතුන්ටත් උණුසුම් සුබ පැතුම්....!

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-

Created by- Nethul Vinmitha


"මා පිය ගුණාභිවන්දනා 2025 🙏💐"ඇසළ පොහෝ දිනය නිමිති කරගනිමින් ථේපුත්ත ජාතික පාසල මගින් සංවිධානය කරනු ලබන මා පිය වන්දනා වැඩ...
27/06/2025

"මා පිය ගුණාභිවන්දනා 2025 🙏💐"

ඇසළ පොහෝ දිනය නිමිති කරගනිමින් ථේපුත්ත ජාතික පාසල මගින් සංවිධානය කරනු ලබන මා පිය වන්දනා වැඩසටහන මාතර මහා මන්තින්ද විහාරවාසී රාජකීය පණ්ඩිත,කාව්‍ය විශාරද පැලවත්තේ කුසලධම්ම හිමිගේ වැඩමවීමෙන් 6 සිට 13 ශ්‍රේණි දක්වා සියලුම සිසුන්ට 2025.07.01 දින සවස 5.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ....🪷

ඒ සදහා ඔබට බැති සිතින් ආරාධනා!!

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-

Created by- Chathura Hansaka



English Day Language and Drama Competitions -2025Divisional Level Competitions.Competitors of Theraputta National School...
16/06/2025

English Day Language and Drama Competitions -2025
Divisional Level Competitions.
Competitors of Theraputta National School have achieved 62 places out of 148 places. 52 competitors have been selected for the Zonal Level Competition.
Congratulations all..!!

-Theraputh media unit-

Created by - Nethul Vinmitha




කුසේ නොදැරුව නමුදු දස මසරුහිරු කිරි වී නැතත් නුඹ ලඟසෙවණ සාදන සෙනෙහෙ වස්සන   පියාණෙනි නුඹ අහස මගෙ ලොව...සුභම සුභ ලෝක පියව...
15/06/2025

කුසේ නොදැරුව නමුදු දස මස
රුහිරු කිරි වී නැතත් නුඹ ලඟ
සෙවණ සාදන සෙනෙහෙ වස්සන
පියාණෙනි නුඹ අහස මගෙ ලොව...

සුභම සුභ ලෝක පියවරුන්ගේ දිනයක් වේවා....!!

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-


ථෙරපුත්ත ජාතික පාසලේ එකොළහ අංශය  මගින් සංවිධානය කල "පොසොන් බැති ගී සරණිය" ඉකුත් බදාදා දින (2025.06.11) විද්‍යාලයීය ප්‍රධ...
14/06/2025

ථෙරපුත්ත ජාතික පාසලේ එකොළහ අංශය මගින් සංවිධානය කල "පොසොන් බැති ගී සරණිය" ඉකුත් බදාදා දින (2025.06.11) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.එහිදී ජයග්‍රහණය කල කණ්ඩායම් ත්‍රිත්වයට ථෙරපුත්තයින්ගේ මියුරු හඩින් ගැයුනු ශ්‍රී සම්බුද්ධාභිවන්දනා පොසොන් බැති ගී සුයාමය හා එක්වීමට ද අවස්ථාව උදාවිය...

🪷ප්‍රථම ස්ථානය - 11-D
🪷දෙවන ස්ථානය - 11-C
🪷තෙවන ස්ථානය - 11-F

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-

Photography by-Nethul Vinmitha
Dasindu Nilesh

Retouched by- Nethul Vinmitha


Address

Ambalantota

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Voice of TMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice of TMU:

Share