22/12/2024
දරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න එක විශේෂයෙන්ම මේ දවස්වල අතිශය වැදගත්.
දරුවට නොදන්න අය එක්ක කිසිම කතාවකට යන්න එපා කියලා කියලා දෙන්න.
කවුරු හරි මොනවා හරි ඇහුවත් මේ වගේ. දෙන උත්තරයක් දුරින් ඉඳන් දෙන්න කියලා දරුවට කියලාා දෙන්න.
කිසිම වෙලාවක නොදන්න කිසිම කෙනෙක් ගාවට. අවශ්‍ය තරමට වඩා ළඟට යන්න එපා කියලා දරුවට කියලා දෙන්න.
අපේ දරුවන් අපි පරිස්සම් කරගමු..