B O M I

B O M I Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B O M I, Digital creator, Ambalantota.

14/04/2026

අම්මයි තාත්තයි අක්කියි එක්ක අපි ඔයාලට සුබ පතනවා!
ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾🥥
​அனைவருக்கும் இனிய புத்தாண்டு வாழ்த்துக்கள்! 🪔✨
​Happy New Year 2026 to all my friends and family! Let's celebrate with lots of love! 🍪

​ #2026"

06/04/2026

හට්ටි මුට්ටි වළං වලට මම දාපු අලුත්ම පිස්සුව! 🕺 මගේ මේ ඩාන්ස් එකට ඔයාලා දෙන ලකුණු කීයද? 👇❤️

02/04/2026

නිවාඩු දවසේ Ussangoda beach ගියා ෆෙන්ස් 💚🥰🙋🧚

26/03/2026

🙋🙋Hi friends💪👍👇
Mahesha De Silva Pradeep Athukorala Viduranga M Athukorala

19/03/2026

🙋හායි පෙන්ස් මං චූටි කාලේ 🙋🙋🕺

09/03/2026

මේ වීඩියෝ එකේ මගේ නංගිත් ඉන්නවා,බලලා ලස්සනයිද කියන්නකෝ Mahesha De Silva Pradeep Athukorala Viduranga M Athukorala

25/02/2026

“හලෝ… guess what? 😜
මම තංගල්ලේ බීච් එකට ගියා නේ! 🌊🏖️
රැල්ල එද්දි මම දුවලා ගියා… ඒක මාරම fun! 😂✨
ඔයාලත් එන්නකෝ ඊළඟ පාර!”

🌊🌴☀️

23/02/2026

ලොකු වුණාම අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු නැති වෙයිද පෙන්ස්? 🍦🧸 එහෙම වෙනවා නම් මම ආයේ ලොකු වෙන්නේ නෑ! 😂❤️"

👦✨

14/02/2026
14/02/2026

Pradeep Athukorala Mahesha De Silva අම්මෝ අක්කී ඩොක්ටර් කෙනෙක් වුණාම වැඩියෙන්ම පුදුම වෙලා ඉන්නේ මමයි තාත්තියි පෙන්ස්! 😂
​මොකද අක්කී ඉස්සර විතරක් නෙවෙයි, ඊයෙත් කාමරේට වෙලා හොරට සාරියක් ඇඳගෙන අර "හොල්මන් ළමයි" ටිකට උගන්නනවා මම දැක්කා පෙන්ස්! 👩‍🏫👻 ඒත් අද බලද්දී අක්කී ස්ටෙතස්කෝප් එකත් දාගෙන ලොකු ඩොක්ටර් කෙනෙක් වෙලා. 🩺
​පව් පෙන්ස් ඉතින් අක්කී... අර හොල්මන් ළමයි ටික අක්කීව රවට්ටලා ඩොක්ටර් කෙනෙක් කළාද මන්දා? 😂 දැන් ඉතින් ඉගැන්නුවා ඇති!
​අක්කී, ඔයා ඩොක්ටර් කෙනෙක් වුණා එකේ, අම්මියි තාත්තියි මට අරන් දෙන ස්වීට් (Sweets) ටික දැක්කම ඔයාට ඒවා "එපා වෙන්න" මොකක් හරි බෙහෙතක් හදාගන්නකෝ. 🍭🍬 එතකොට මටයි තාත්තියිටයි ඒ ටික සේරම නිදහසේ කන්න පුළුවන්! 💉🩺🤣

08/02/2026

゚viralシfypシ゚viralシalシ Pradeep Athukorala Mahesha De Silva Viduranga M Athukorala 💚💚💚

Address

Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when B O M I posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share