CLIK

CLIK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CLIK, Digital creator, Ambewela, Ambewela.

හැමෝම හොයන ඒ පන්සල 🤍🙏CLIK
04/06/2026

හැමෝම හොයන ඒ පන්සල 🤍🙏
CLIK

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!! 🙏😇උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි ...
14/04/2026

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!! 🙏😇
උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...

ආදරය කල හදවතකින් විරහව නම්  පිහි ඇනුම් නොලැබිය යුතුය... 😊❤️‍🩹
13/04/2026

ආදරය කල හදවතකින් විරහව නම් පිහි ඇනුම් නොලැබිය යුතුය... 😊❤️‍🩹

05/04/2026

අරලිය භීෂණේ එක්ක එයා ♥️😍💐
CLIK

නරකම දේවල් වලින් හෙම්බත් වුනාට පස්සේ ලස්සනම දේවල් මුණ ගැහෙනවලු 🤍😊සමහර විට ඒ වෙද්දිත්ඔයා වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉව...
03/04/2026

නරකම දේවල් වලින්
හෙම්බත් වුනාට පස්සේ
ලස්සනම දේවල් මුණ
ගැහෙනවලු 🤍😊
සමහර විට ඒ වෙද්දිත්
ඔයා වැටෙන්න පුලුවන්
අඩියටම වැටිලා ඉවරයි
ඒත් විශ්වාස කරන්න
වචන වලට පණ තියෙනවා
ඉරණම පවා වෙනස් කරන්න
ඉතිම් විශ්වාසයෙන් ඉන්න
ප්‍රාතිහාර්ය ඔනි තරම් වෙනවා 🤍✨
CLIK

29/03/2026

දිවි තුරා ජීවිතේ 🤍🫂🥰

අවුල 💔🥲🥲CLIK
28/03/2026

අවුල 💔🥲🥲

CLIK

මොකද ඇස්වහ කියන දේට පුලුවන් නැති ප්‍රශ්නත් ඇති කරන්න ආදරය සහ පක්ෂපාතීත්වය ඇත්නම් ඇස්වහ වලටද කරන්න පුලුවන් දෙයක් නෑ ♥️🫂🥰
27/03/2026

මොකද ඇස්වහ කියන දේට
පුලුවන් නැති ප්‍රශ්නත් ඇති කරන්න
ආදරය සහ පක්ෂපාතීත්වය
ඇත්නම්
ඇස්වහ වලටද කරන්න
පුලුවන් දෙයක් නෑ ♥️🫂🥰

Address

Ambewela
Ambewela

Website

Alerts

Be the first to know and let us send you an email when CLIK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share