03/03/2026
අහම්බෙන් වුව හමුවුණු
මතක ගොන්නක් ඇතිවුණු
ගොඩනැගිලි අතර හිරවුණු
දෝංකාරය සිත ගොලු කෙරුණු...
ගොඩයන්න සවියක් උණු
දහසකුත් අඩි නංවපු
දාලා යන්නට බැරි උණු
මාවතක් ඇත තනි වුණු...
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hardy Art Forum, Magazine, Ampara.
Ampara
Be the first to know and let us send you an email when Hardy Art Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.