Thothanna Publishing House

Thothanna Publishing House Thothanna Publishing House is commited to publish books and media items which support to develope

20/02/2025
නීතී විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අත්වැලක්සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම රචිත ආදර්ශ රචනා 25ක්‌🔰 නීති විද්‍යාල ප්‍රවේශ ව...
24/01/2025

නීතී විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අත්වැලක්

සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම රචිත ආදර්ශ රචනා 25ක්‌

🔰 නීති විද්‍යාල ප්‍රවේශ විභාගය රචනා Rs.300/=

Cash on Delivery ✅
Bank Transfer ✅

ඔබේ ඇනවුම අපගේ WhatsApp 077 272 3522 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

සිංහල පාඨකයාට මගහැරුණුසාහිත්‍ය ශානරය අන්තර් සංස්කෘතික සාහිත්‍ය හෙවත් අසල්වැසියාගේ හදගැස්ම🔰 මගේ අරගලය රු 1,200 15% වට්ටම ...
17/01/2025

සිංහල පාඨකයාට මගහැරුණු

සාහිත්‍ය ශානරය
අන්තර් සංස්කෘතික සාහිත්‍ය හෙවත්

අසල්වැසියාගේ හදගැස්ම

🔰 මගේ අරගලය රු 1,200 15% වට්ටම සමග රු 1,020
🔰 අලුයම් සිහිනය රු 300 15% වට්ටම සමග රු 255
🔰 කතර ගිම් නිවා රු 450 15% වට්ටම සමග රු 380
🔰 බවසරණ රු 250 15% වට්ටම සමග රු 210
🔰 රාළියා රු 250 15% වට්ටම සමග රු 210
🔰 හාජරා රු 400 15% වට්ටම සමග රු 340
🔰 අසමානසමානයෝ රු 500 15% වට්ටම සමග රු 425
🔰 මතක සෙවණැලි රු 200 15% වට්ටම සමග රු 170

📚 පොත් කට්ටලය = රු 3,550
📚 වට්ටම් සමග මිල = රු 3,010

Cash on Delivery ✅
Bank Transfer ✅

ඔබේ ඇනවුම අපගේ WhatsApp 077 272 3522 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

උසස් පෙළ සිසුන් හට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි  සම්පාදනය කර ඇති මෙම පොත්, දරුව...
10/01/2025

උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්

උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය

තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක්‌ එක්‌ ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.

Online ඇනවුම් කිරීමේදී

🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 15% වට්ටම සමග රු.1,020
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 15% වට්ටම සමග රු.850
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.950 - 15% වට්ටම සමග රු.805
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 15% වට්ටම සමග රු.635

📚 පොත් කට්ටලය = රු.3,900
📚 වට්ටම් සමග මිල = රු.3,310

ඔබේ ඇනවුම අපගේ WhatsApp 077 272 3522 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

🎄🎁 මෙදා සැරේ නත්තලට දෙන්න හොඳම තෑග්ග 🎁🎄 ඔබ ඇනවුම් කළොත් ඔබේ හිතවතාට යවන්නත් අපිට පුළුවන්ජේසුතුමන්ගේ උපමා, උපහැරණ සහ සත්‍...
20/12/2024

🎄🎁 මෙදා සැරේ නත්තලට දෙන්න හොඳම තෑග්ග 🎁🎄

ඔබ ඇනවුම් කළොත් ඔබේ හිතවතාට යවන්නත් අපිට පුළුවන්

ජේසුතුමන්ගේ උපමා, උපහැරණ සහ සත්‍ය කතා රු.1,000 - 10% වට්ටම සමග රු.900

🎄🎁 මෙදා සැරේ නත්තලට දරුවන්ට දෙන්න හොඳම හොඳ තෑග්ග 🎁🎄

නත්තල් තෑගි පොත හෝ පොත් කට්ටලය බැලීමට Google Forms Link මත ක්ලික් කරන්න.
https://forms.gle/PJfbp2KkpEvUGKPY7

ඔබ ඇනවුම් කළොත් ඔබේ දරුවට Surprise Gift එකක් හැටියට යවන්නත් අපිට පුළුවන්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට ස්වඋත්සාහයෙන් වුවද විෂය හදෑරිය හැකිවන පරිද...
29/11/2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට ස්වඋත්සාහයෙන් වුවද විෂය හදෑරිය හැකිවන පරිදි සම්පුර්ණ විෂයමාලාවම ආවරණය කරමින් 10 සහ 11 වසර සඳහා වෙන්වෙන්ව සම්පාදනය කර ඇති කෘති යුගල

ආර්ථික අර්බුදය නිසා මුද්‍රණ වියදම් ඉහළ යෑමට පෙර මුද්‍රණය කළ මෙහි සීමිත පිටපත් ප්‍රමාණයක් පමණක් ඇති අතර මේ වන විට වෙළඳ පල තුළ මිලදී ගත නොහැක.

10 සහ 11 වසර කෘති යුගලය වටිනාකම රු500/= +රු450/= රු 950/= කි.
කුරියර් ගාස්තුව 350/= මුළු අයකිරීම 1300/=
වට්ටම් හිමි නොවේ.

ඔබේ ඇනවුම අපගේ Message කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 16Manjula Pathiraja
25/11/2024

කියවූ නුවණ 16

Manjula Pathiraja

උසස් පෙළ සිසුන් හට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි  සම්පාදනය කර ඇති මෙම පොත්, දරුව...
22/11/2024

උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්

උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය

තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක්‌ එක්‌ ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.

දිවයිනේ ප්‍රධාන පොත්හල් වෙතින් ලබාගත හැකිය.

Online ඇනවුම් කිරීමේදී

🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 20% වට්ටම සමග රු.960
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 20% වට්ටම සමග රු.800
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.950 - 20% වට්ටම සමග රු.760
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 20% වට්ටම සමග රු.600

පොත් කට්ටලය = රු.3,900
වට්ටම් සමග මිල = රු.3,120

ඔබේ ඇනවුම අපගේ Message කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 15Nagollagoda Dharmasiri Benadik
11/11/2024

කියවූ නුවණ 15

Nagollagoda Dharmasiri Benadik

06/11/2024

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම

දිවයිනේ ප්‍රධාන පොත් වෙළඳ සැල් වෙතින් දැන් ලබාගත හැකිය

පොතේ පිටු 400 විකුණුම් මිල රු.1,500/=

කුරියර් ගාස්තු රහිතව

Online ගෙන්වා ගැනීමට WhatsApp 0710 348 720 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

උසස් පෙළ සිසුන් හට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි  සම්පාදනය කර ඇති මෙම පොත්, දරුව...
04/11/2024

උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්

උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය

තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක්‌ එක්‌ ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.

දිවයිනේ ප්‍රධාන පොත්හල් වෙතින් ලබාගත හැකිය.

Online ඇනවුම් කිරීමේදී

🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 5% වට්ටම සමග රු.1,140
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 5% වට්ටම සමග රු.950
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය
රු.950 - 5% වට්ටම සමග රු.902
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 5% වට්ටම සමග රු.712

පොත් කට්ටලය = රු.3,900
වට්ටම් සමග මිල = රු.3,704

පොත් 4 ම එකවිට මිලදී ගන්නා විට කුරියර් ගාස්තු වන රු 430/= මුදලෙන් ඔබ නිදහස් වේ.
පොත් එකක් මිලදී ගන්නා විට කුරියර් ගාස්තුව ලෙස රු 350/ = ක මුදලක්ද දෙකක් මිලදී ගන්නා විට රු 200/= මුදලක්ද අමතරව අය කෙරේ.
ඔබේ ඇනවුම අපගේ WhatsApp 0710348720 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 14Shanthikumar Hettiarachchi
01/11/2024

කියවූ නුවණ 14

Shanthikumar Hettiarachchi

Address

Uswewa Road Anamaduwa
Anamaduwa
63500

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94322263446

Website

Alerts

Be the first to know and let us send you an email when Thothanna Publishing House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thothanna Publishing House:

Share