Nima - නිමා

Nima -  නිමා BORN TO SING 💐🥰

25/07/2024

ඔය මම අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් බන් කොටින්ම ඕකි මට මගෙ ලෝකෙම වගේ.ඒ තරම් ආදරේ කරා...

මුරන්ඩුයි,
සමහර වෙලාවට කියන දේ අහන්නෙ නැතුව, හිතන්නෙ නැතුව කරන මෝඩ වැඩ ගොඩයි...

ඒත් ඉවසපන්,හිත රිද්දන්න එපා එයාට සමහර වෙලාවට හරියට කේන්ති යනවා..හැබැයි එක වචනයක් ආදරෙන් කතා කරපු ගමන් එයාව චුට්ටක් තුරුල් කර ගත්ත ගමන්, එයාට ඔක්කෝම අමතක වෙනවා...

ආදරේනම් හොයයි ගොඩක්,බිසී වෙලාවට වද දෙද්දී උබට තරහ යයි..

මහ ගොඩක් ආදරේ හොයනව කිව්වට නලලට දෙන එක හාදුවක් ඇති ඒකිට සති ගානකට දැනෙන්න..
සමහර වෙලාවට පොඩි එකියක් වගේ..

දන්නෑ මගෙ ආදරේ මදි උනේ කොහොමද කියල නම්,
සමහර විට මගෙ අඩුපාඩු ඇති, මගෙ ආදරේ මදි ඇති.මට ගොඩක් තරහ යන කෙනෙක් බං... ඒ නිසා එපාඋනා ඇති

එයා මගෙන් ආදරේ ගොඩක් හෙව්වා සමහර විට ඒකත් මට දෙන්න බැරි වෙන්න ඇති... එයාට කරදරයක් වෙන්න ඇති කමක් නෑ එයාගෙ සතුට උබ ලග නම්...

ඒකිට ඕනිවෙයි හැම තිස්සෙම උබේ කටහඩ අහන්න උබ එක්ක චැට් එකේ ඉන්න වැඩිය හිතන්න එපා ඒ ඒකිගෙ හැටි බං...

උබ බයවෙන්න එපා මට ආදරේ කරා තමයි..ඒත් මම ආය උබල දෙන්න අතරට එන්නෙ නෑ...

මම එයාට මහ ගොඩක් ආදරේ කරා..
ඒතරම් ඒකිව පරිස්සම් කරා ❤

ඔය ආඩම්බර කාර රන්ඩු කෝච්චිය පරිස්සම් කරගනින්❤️🥺

මේ සේරම දේවල් මට තේරුම් ගියෙ එයා මාව දාල ගියාම බං..කලින් තේරුම් ගියානම් අදටත් එයා මගෙ මැනික....🤫

22/07/2024

රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා නොකියූ ආලේ කතා...🥀❤️

21/07/2024

♥️

21/07/2024

🖤🥀

21/07/2024
19/07/2024

ප්‍රේමය පවතින්නෙ උපයන මුදලකවත් රාගික හැඟිම් වලවත් නොවන බව වැටහුණුදාක..
ලෝකයේ සිටින දුප්පත්ම මිනිසාගෙන් වුවද ඔබට ප්‍රේමය හමුවෙණු ඇත..🥀❤️

17/07/2024

🔐😇

Address

Anamaduwa

Telephone

+94770812774

Website

Alerts

Be the first to know and let us send you an email when Nima - නිමා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nima - නිමා:

Share