Shehan Makavitage

Shehan Makavitage MAKAVITAGE SOLUTION BY SHEHAN MAKAVITAGE /TEACHER/DIGITAL CREATOR

🥰තවත් සාර්ථක පුහුණු දිනයක්.අප සමඟ එක්වී විශ්වාසය තැබූ සියලුම සිසුන්ට හදවතින්ම ස්තූතියි. 🙏ඔබේ දක්ෂතාව වෘත්තියක් බවට පත් ක...
07/07/2026

🥰තවත් සාර්ථක පුහුණු දිනයක්.
අප සමඟ එක්වී විශ්වාසය තැබූ සියලුම සිසුන්ට හදවතින්ම ස්තූතියි. 🙏
ඔබේ දක්ෂතාව වෘත්තියක් බවට පත් කරගැනීමේ ගමන අද සිට ආරම්භ වෙයි

Digital Meter Repair Course

🥰අම්බෝ මෙයාලගේ වචන ආදරෙයි හොදේ කිව්වනේ ඔයාලා ගේමක් ගහනකන් මේ සර් ඉන්නවා ❤️
21/06/2026

🥰අම්බෝ මෙයාලගේ වචන ආදරෙයි හොදේ කිව්වනේ ඔයාලා ගේමක් ගහනකන් මේ සර් ඉන්නවා ❤️

🫴Digital Meter Repair ඉගෙනගෙන ඔබේ දක්ෂතාවය ආදායමක් බවට පත් කරගන්න.ලංකාවේ වැඩිම පිරිසක් ගොඩගිය එකම තැන හැම රැකියාවක්ම මේ ...
11/06/2026

🫴Digital Meter Repair ඉගෙනගෙන ඔබේ දක්ෂතාවය ආදායමක් බවට පත් කරගන්න.

ලංකාවේ වැඩිම පිරිසක් ගොඩගිය එකම තැන

හැම රැකියාවක්ම මේ කාලේට ගැලපෙන්නෑ
Digital Meter Repair කියන්නේ දැනට තියෙන සුපිරිම ව්‍යාපාර අතරේ ප්‍රමුඛත්වය ගන්න ව්‍යාපාරයක්

ගිහින් Photo ටික ඔක්කෝම බලන්න Page එකත්
Follow කරලා Support එකක් දෙන්න


අපේ ලගදීම අලුත් Batch එක පටන් ගන්නවා
විස්තර කියන්නම් මට කතා කරන්න
📞 0766575350 👨‍🏫 Shehan Makavitage

11/06/2026

අනේ සර් අපිව කෝමහරි ගොඩ දාලා දෙන්න මගෙන් ඉල්ලුවේ
එච්චරයි 🥰

゚viralシ

Digital Meter Repair Course
ඉගෙන ගන්න ආස අය call එකක් දෙන්න විස්තර කියන්නම් 0766575350

🔧👑 DIGITAL METER REPAIR & TRAINING COURSE – SRI LANKA 👑🔧වාහන සහ යතුරුපැදි Digital Meter Repair ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ...
08/06/2026

🔧👑 DIGITAL METER REPAIR & TRAINING COURSE – SRI LANKA 👑🔧

වාහන සහ යතුරුපැදි Digital Meter Repair ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාවක්!

📍 Location: Kelaniya
👨‍🏫 Instructor: Shehan Makavitage
🏆 Government Certified Training

💡 Course Highlights

✅ Digital Meter Software & Hardware Diagnostics
✅ Advanced Fault Finding Techniques
✅ Practical Meter Repair Training
✅ Programmer Usage & Data Handling
✅ Real Customer Job Experience

📚 Course Content

🔹 Basic Electronics Fundamentals
🔹 Component Testing Using Multimeter
🔹 Full Short & Half Short Fault Repair
🔹 Display Fault Diagnosis & Repair
🔹 Carbon (Polarizer) Fault Repair
🔹 RPM System Testing & Repair
🔹 RPM Motor Testing Using Tester
🔹 Signal, Neutral & Indicator Fault Repair
🔹 Speed Meter Fault Repair
🔹 Fuel Gauge Fault Repair
🔹 Quick Fault Finding Using Test Points (T.P)
🔹 Meter Modification & Image Customization
🔹 Odometer Common Faults & Solutions
🔹 Mileage Data Read, Write & Edit
🔹 Software Troubleshooting & Recovery
🔹 MCU Data Read, Write & Edit
🔹 Programmer Handling & Configuration
🔹 iProg Programmer Practical Training

🎯 Suitable For:
✔ Electronics Technicians
✔ Vehicle Electricians
✔ Meter Repair Technicians
✔ Beginners & Advanced Learners

🚀 Join Our Next Batch Today!

📞 Call / WhatsApp:
076 657 5350

🏫 Makavitage Solution – Digital Meter Repair & Training Center

"Learn Professional Digital Meter Repair From Basic To Advanced Level"

08/06/2026

🫴Digital Meter Repair ඉගෙනගෙන ඔබේ දක්ෂතාවය ආදායමක් බවට පත් කරගන්න.

ලංකාවේ වැඩිම පිරිසක් ගොඩගිය එකම තැන

හැම රැකියාවක්ම මේ කාලේට ගැලපෙන්නෑ
Digital Meter Repair කියන්නේ දැනට තියෙන සුපිරිම ව්‍යාපාර අතරේ ප්‍රමුඛත්වය ගන්න ව්‍යාපාරයක්

ගිහින් Photo ටික ඔක්කෝම බලන්න Page එකත්
Follow කරලා Support එකක් දෙන්න


අපේ ලගදීම අලුත් Batch එක පටන් ගන්නවා
විස්තර කියන්නම් මට කතා කරන්න
📞 0766575350 👨‍🏫 Shehan Makavitage

🥰Thank you to all 17 students who joined our Digital Meter Repair Class today. Wishing you continued success, valuable k...
07/06/2026

🥰Thank you to all 17 students who joined our Digital Meter Repair Class today. Wishing you continued success, valuable knowledge, and a bright future in your technical career. Best of luck to everyone.

2026.06.07 Team 🚀👨‍🔧📚

All seats have been successfully booked! ✅
20/05/2026

All seats have been successfully booked! ✅

📍Digital Speedometer Repair Course ගිහින් Photos ටික ඔක්කෝම බලන්න ගොඩ දාපු කොල්ලො සෙට් එකයි හදපු මීටර් ටිකයි ඔක්කෝම දාලා...
19/04/2026

📍Digital Speedometer Repair Course
ගිහින් Photos ටික ඔක්කෝම බලන්න ගොඩ දාපු කොල්ලො සෙට් එකයි හදපු මීටර් ටිකයි ඔක්කෝම දාලා තියෙන්නේ

Digital Meter Repair කරන විදිහ ඉගෙන ගන්න කැමති කොල්ලෝ සෙට් එක මට Call එකක් දෙන්න මන් සම්පූර්ණ විස්තරේ කියන්නම්

0766575350

Address

Kelaniya Pethiyagoda
Angoda

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan Makavitage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share