21/02/2026
මරණය කියන්නේ ඇත්තටම stop වෙන එකක්ද?
නැත්නම් consciousness එක
එක reality එකකින්
තවත් reality එකකට shift වෙන එකක්ද?
Near-death experience ලැබුන අය
“ශරීරයෙන් ඉහළට ගියා වගේ”
“කාලය නැති තැනක හිටියා වගේ”
කියනවා.
එහෙමනම් අපි බය වෙන්නේ
මරණයටද?
නැත්නම් unknown shift එකකටද?
🧠✨
Comment එකකින් ඔයාගේ අදහස කියන්න.