madu madu.

madu madu. madu
(12)

30/06/2026
පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!  මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමත් සමග අපේ රටට ලැබුණු බුදු දහමේ ආලෝකය අප සෑමගේම ...
28/06/2026

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!
මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමත් සමග අපේ රටට ලැබුණු බුදු දහමේ ආලෝකය අප සෑමගේම හදවත් සුවපත් කරාවි, ආලෝකමත් කරාවි. ඔබටත් ඔබේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

good night
27/06/2026

good night

good night 🌛
19/06/2026

good night 🌛

19/06/2026

"හිත නිවන, ඇස් නිවන, නකල්ස් කඳුවැටියේ නිහඬ සුන්දරත්වය... සිතුවමක් වැනි පිටවල පතන. 🍃✨"

​"ජීවිතේ කාර්යබහුලත්වයෙන් මිදිලා, හුදෙකලාවෙන්න හොඳම තැනක්. සොබාදහමේ අපූර්වතම නිර්මාණය... ❤️🏞️"

සුබ උදෑසනක්! 🌸✨
17/06/2026

සුබ උදෑසනක්! 🌸✨

නිදහස කියන්නේ හිතට දැනෙන මේ වගේ ලස්සන මොහොතක්.. ❤️⛰️ #සංචාරය  #සොබාදහම  #නිදහස
17/06/2026

නිදහස කියන්නේ හිතට දැනෙන මේ වගේ ලස්සන මොහොතක්.. ❤️⛰️

#සංචාරය #සොබාදහම #නිදහස

සොබාදහමේ අපූරු නිර්මාණයක් මැද,සිතට සැනසුම ගෙනෙන මේ මොහොත,මගේ ජීවිතයේ සදාකාලික සුන්දර මතකයක්.එතන මාරම නිදහස් ලස්සන තැනක්....
15/06/2026

සොබාදහමේ අපූරු නිර්මාණයක් මැද,

සිතට සැනසුම ගෙනෙන මේ මොහොත,

මගේ ජීවිතයේ සදාකාලික සුන්දර මතකයක්.

එතන මාරම නිදහස් ලස්සන තැනක්..♥️💚🌹🍃

12/06/2026

"වැස්ස කියන්නෙ ස්වභාවදහම තමන්වම පිරිසිදු කරගෙන, අලුත් ජීවයකින් හුස්ම ගන්නා ලස්සනම මොහොතක්..." 🌧️✨

🌅☀️ GOOD MORNING ☀️🌅අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු එක්ක! ❤️අදත් මහන්සි වෙලා හීන හැබෑ කරගන්න යන හැමෝටම සුභ දවසක් වේවා! ...
11/06/2026

🌅☀️ GOOD MORNING ☀️🌅
අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු එක්ක! ❤️
අදත් මහන්සි වෙලා හීන හැබෑ කරගන්න යන හැමෝටම සුභ දවසක් වේවා! 🙏💪

Address

Anuradhapur

Website

Alerts

Be the first to know and let us send you an email when madu madu. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share