Jaya sri maha bodhi TV

Jaya sri maha bodhi TV jaya sri maha bodhiya
Anuradhapura

චිරං ජයතු නාහිමියනි...! 🙏🏽  |   |
28/08/2025

චිරං ජයතු නාහිමියනි...! 🙏🏽

| |

ශ්‍රී ලංකාවේ 37 වන අභිනව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද ( 20 ) උතුම් විජය ශ්‍රී ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වහන්සේ වැද...
20/08/2025

ශ්‍රී ලංකාවේ 37 වන අභිනව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද ( 20 ) උතුම් විජය ශ්‍රී ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වහන්සේ වැද ආශිර්වාද ලබාගන්නා ලදී.
ඉන් අනතුරුව අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක අටමස්ථානය නියෝජනය කරමින් සියලු භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනාව කරමින් අභිනව පොලිස්පතිතුමන්ට ආශිර්වාද එක්කරන ලදී.
#

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා ...
21/07/2025

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !

| |

බෝමළුවම ගී සුවඳින් පිරී ඉතිරී ගිය වග මතක් කරන්නෙමි .තිරය පිටුපසින් සිටි අපි !!
24/06/2025

බෝමළුවම ගී සුවඳින් පිරී ඉතිරී ගිය වග මතක් කරන්නෙමි .
තිරය පිටුපසින් සිටි අපි !!

" බෝමළුවේ ගී සුවඳ " පල්ලේගම හේමරතන නාහිමි අමර ස්වර නන්දන              #
18/06/2025

" බෝමළුවේ ගී සුවඳ " පල්ලේගම හේමරතන නාහිමි අමර ස්වර නන්දන #

සුඛී දීඝායු නාහිමියනි !! 🙏🏻  |   |
15/06/2025

සුඛී දීඝායු නාහිමියනි !! 🙏🏻

| |

සුභ දවසක්.උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.…//
18/03/2025

සුභ දවසක්.
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.…//

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජයන්ට සෙත් පැතීමේ පිංකම ඊයේ (2) උතුම් විජය ශ්‍රී ජය ශ්‍ර...
03/11/2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජයන්ට සෙත් පැතීමේ පිංකම ඊයේ (2) උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී සිදු කෙරිණි.එම අවස්ථාවට අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය වැඩම කළහ.එමෙන්ම ගරු නාවික හමුදාපති තුමන් ඇතුළු නාවික හමුදාවේ මහත්ම මහත්මීන් රැසක් සම්බන්ධ විය.

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට රජමහා විහාර...
24/10/2024

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට රජමහා විහාරය [ විහාර වරුණ ]

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට ර.....

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව විශ්වාස කරන කදම්භ නදී රජමහා විහාරයේපැරණි පරිච...
23/10/2024

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව විශ්වාස කරන කදම්භ නදී රජමහා විහාරයේ
පැරණි පරිච්ඡේදය 🙏
බ්‍රහස්පතින්දා 'මහ බෝ tv' Youtube නාලිකාවෙන් 🍃
https://youtube.com/?si=2kQ8b9z46U47g6Yh

Address

Bomaluwa Temple, Mahaviharaya
Anuradhapura
60000

Alerts

Be the first to know and let us send you an email when Jaya sri maha bodhi TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

ජය සිරි මහා බෝධි වන්දනාව...

ජය සිරි මහා බෝධි වන්දනාව... නවම් මස පුන් පොහෝදා... උතුම් වු ජය සිරි මහා බෝ මළුවේ සිට.... දේශකයාණේා් - පුජ්‍ය කනුබිච්චියේ රතනජෝති ස්වාමින් වහන්සේ ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!

https://youtu.be/uNu1Sh9Pq9Q