Walagamba

Walagamba මහා රට්ඨක සෙන්පති මරා
වට්ටගාමිනී අභය අනුරධපුරයේ රජවූ බව මහා වංශයේ සඳහන්වේ. වංශ කථාවේ

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය...
10/11/2023

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

===========================================
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි. තවද දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් නොවැම්බර් මස 13 වන සඳුදා දින රට පුරා ඇති දෙමළ පාසල්වලට නිවාඩු ලබාදී ඇති අතර එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වයි.

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්
10/11/2023

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්==================================තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස...
10/11/2023

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්
==================================
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තැපැල් මුලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කොට ඇත. තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් පමණ දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට හැකියාව පවතින බවත් මෙම වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ගැනීමට කටයුතු කරන අතරම ලබන අවුරුද්ද වන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවටද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්
10/11/2023

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්===============================...
10/11/2023

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්
===========================================
වාරියපොළ , නිකවැරටිය, මහව , කොබෙයිගනේ, බිංගිරිය , පල්ලම, හලාවත , ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බැවින් එම ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

https://youtu.be/Pgnl28u3j8w
03/11/2023

https://youtu.be/Pgnl28u3j8w

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/zbchvEpFY-A
03/11/2023

https://youtu.be/zbchvEpFY-A

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/QEPoo_G4LWU
03/11/2023

https://youtu.be/QEPoo_G4LWU

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/UL4szq2AJnU
03/11/2023

https://youtu.be/UL4szq2AJnU

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.
01/11/2023

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.==========================රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30 % ක වට්ටමක් යටත...
01/11/2023

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.
==========================
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30 % ක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බැවින් ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් කඩදාසි හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Walagamba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walagamba:

Share