15/08/2026
10% ක වට්ටමක් සමඟින් දැන්ම ඇණවුම් කරන්න... 076 4443539
(මිල 1170/= කූරියර් ගාස්තුව 330/=)
📚 පෙර පාසල් හා 1,2 වසර දරුවන්ගේ ඉංග්‍රීසි ගමනට ශක්තිමත් පදනමක්! 📚
☀️☀️☀
දරුවන්ට ඉංග්‍රීසි වචන නිවැරදිව කියවීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කර ගන්න වගේම වචන මාලාව වැඩි දියුණු කර ගන්න ඉංග්‍රීසි හෝඩිය හා ශබ්ධ ඉගෙන ගන්න එක අත්‍යාවශ්‍යම දෙයක්.
🧑🎓🧑🎓🧑🎓
ඉතින් කුඩා වයසේදිම අපේ පුංචි දරුවන් ඉංග්‍රීසි ඉගෙනගත්තහම එයාලගෙ ආත්ම විස්වාසය වැඩි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය ශක්තිමත් පදනමක් හැදෙනවා..
☀️☀️☀️
දරුවන්ට ඉංග්‍රීසි වචන නිවැරදිව කියවීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කර ගන්න වගේම වචන මාලාව වැඩි දියුණු කර ගන්න ප්‍රාථමික ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න එක අත්‍යාවශ්‍යම දෙයක්.
🧑🎓🧑🎓🧑🎓
ඉතින් ඉංග්‍රීසි හෝඩිය හා ඒ සම්බන්ධ වචන ඉගෙනගන්න වගේම පාසල් විෂය නිර්දේශය හා සම්බන්ධ වචන ඉගෙන ගන්න හා ඒවාට අදාළ කුඩා ක්‍රියාකාරකම් කරන්න මේ පොත් දෙකම ගොඩක් උපකාරී වෙනවා.
💰💰💰
වෙලඳපොල වටිනාකම රුපියල් 1300/=ක් වෙන මේ එක් පොත් කට්ටලයක් විශේෂ වට්ටමක් එක්ක රැපියල් 1170/= කට මිලදී ගන්න පුලුවන්.
🚚🚚 📬📬
ලංකාව පුරාවටම කූරියර් ගාස්තුව වෙන්නෙ රුපියල් 330/= ක් පමණයි.
💪💪💪
පොත් කට්ටල 5ක් හරි ඊට වැඩියෙන් එකවර ඇණවුම් කරන ඔයාලට තවත් වට්ටම් අපි දෙනවා.
ඇණවුම් කිරීමට
ඔබගේ නම හා තැපැල් ලිපිනය වට්ස්ඇප් කරන්න
0764443539
👧👦
අදම ඔබේ පුංචි දරුවාට ඉංග්‍රීසි ඉගෙනීමේ මුල් පියවර තැබීමට අවස්ථාව ලබා දෙන්න! ✨📖🔤
#ඉංග්‍රීසි #පෙරපාසල්