
22/08/2025
ඔන්න ළමයි මේ තමයි අපේ giveaway එකේ ජයග්‍රාහකයෝ....සීයට සීයක්ම නිවැරදි විදිහට තමයි අපි ජයග්‍රාහකයෝ තෝරලා තියෙන්න....තරගයෙන් පස්සෙ වෙලාවෙ එවපු screen shot අපි ඉවත් කලා.....අනේ මේ ළමයි මට කරුනාකරල whtspp මැසේජ් එකක් දාන්න .....
පළවෙනි තෑග්ග : suresh Jayathilaka 🎁❤️
දෙවනි තෑග්ග : gihan vimukthi disanayaka
ඊට අමතරව අපි කලින් plan කරලා නොතිබුණාට තීරණය කලා තුන , හතර ස්ථානත් නිකම්ම අයින් කරන්නෙ නැතුව ඉන්න...විශේෂයෙන් 3rd place කෙනාගෙත් ss එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් තිබුණ නිසා...
ඉතින් තුන් වෙනියටත් අපි ගානේ රුපියල් 600 ක reload එකක් දෙනවා....
හතරවෙනියටත් රුපියල් 400ක reload එකක් ලැබෙනවා.......
3rd : K.P samanthi
4th : Pavithra nishan gunarathna
ඔයාලා මට whtspp mg එකක් දාන්න ළමයි එහෙනම් ❤️🫶🤎...