Korean Mithura - කොරියන් මිතුරා

Korean Mithura - කොරියන් මිතුරා 안녕하세요
ආයුබෝවන්
🤍🇰🇷🇱🇰🫶🩷

අද දින විවෘත වුන අලුත් කොරියානු Exam Center  එක ❤️🇰🇷හැමෝගෙම හීන හැබැ වෙන්න ඕනි ❤️‍🩹🇰🇷🙇‍♂️  ゚viralシfypシ゚viralシalシ  ゚viral...
22/10/2025

අද දින විවෘත වුන අලුත් කොරියානු Exam Center එක ❤️🇰🇷
හැමෝගෙම හීන හැබැ වෙන්න ඕනි ❤️‍🩹🇰🇷🙇‍♂️

゚viralシfypシ゚viralシalシ ゚viralシ

21/10/2025

අද තමයි දවස 🇰🇷
මේ දවස් ටිකේ අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ඇග්‍රිමන්ට් වැඩියෙන් ලැබෙන්න ඕනී..!

💛🌿💝✈️🇰🇷

අද 😍හැමෝගෙම eps එක බලද්දි hired වෙලා තියෙන්න ඕනි🇰🇷❤️‍🩹🥺    ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシal
21/10/2025

අද 😍
හැමෝගෙම eps එක බලද්දි hired වෙලා තියෙන්න ඕනි🇰🇷❤️‍🩹🥺

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシal

20/10/2025

හෙට අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඇග්‍රිමන්ට් වැඩියෙන් එන්න ඕනී..!

16/10/2025

එල බෙන 21 ක් වෙනිදා දවසේ උබට ඇග්ග්‍රිමන්ට් එකක් ඒවා කියලා රැවන්වැලි මහ සෑ රජාණන් වහන්සෙ හිතින් තුන් පාරක් වන්දනා කරගන්න සාදු සාදු සාදු 🙏

2024 දෙවනි සෙට් එකෙ අය අනුමත වෙන්න පටන් අරන් 😍🇰🇷💐             ゚viralシfypシ゚    ゚viralシfypシ゚viralシal
16/10/2025

2024 දෙවනි සෙට් එකෙ අය අනුමත වෙන්න පටන් අරන් 😍🇰🇷💐

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシal

හැමෝගේම හීන හැබැවෙන්න ඕනි 🤍🙏🇰🇷
15/10/2025

හැමෝගේම හීන හැබැවෙන්න ඕනි 🤍🙏🇰🇷

14/10/2025

2025 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රීලංකා කොරියානු රැකියා ලාභීන් 3000 ඉක්මවා ගොස් තිබෙනවා.🤍😍
අපෙ කොල්ලො කෙල්ලන්ට වැඩි වැඩියෙන් සේවා ගිවිසුම් ලැබෙන්න ඕනි එකෙන්ම🙏❤️‍🩹🇰🇷

12/10/2025

2025 වර්ෂයේ කොරියානු භාෂා විභාගයෙ අයදුම්කරුවන්ට අදාල විභාග ප්‍රවේෂපත්‍රය භාගත කරගැනීමට මෙතැන් සිට හැකියාව ඇති අතර හෙට උදෑසන 9න් පසුව විභාගයට අදාල දිනය,වෙලාව,ස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යංශ නිළ වෙබ් අඩවිය තුලින් ඔබට ලබාගත හැක..🤍🇰🇷

12/10/2025

කොහොමද අපෙ කොල්ලො ගන්න ආතල් එක 🤍😍🇰🇷

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシal ゚viralシfypシ゚viralシ

10/10/2025

Korean vibes 🤍🇰🇷😩

゚viralシfypシ゚

04/10/2025

2025 වර්ෂයට අදාල කොරියානු භාෂා විභාගයෙ අයදුම්කරුවන්ට අදාල විභාග දිනය,වෙලාව,ස්ථානය ඔක්තොබර් 13 වන දින ප්‍රකාශයට පත් කරන අතර ඔක්තොබර් 23 වන දින විභාගය ආරම්භ කිරිමට නියමිතයි..! 🤍✈️🇰🇷

Address

Anuradhapura Town
50240

Telephone

+94713048758

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Mithura - කොරියන් මිතුරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Korean Mithura - කොරියන් මිතුරා:

Share