මතක වැස්ස

මතක වැස්ස Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මතක වැස්ස, Digital creator, Anuradhapura Town.
(106)

ප්‍රාර්ථනාවක් "

තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක

ලස්සනට හිනාවෙන්න ඕනේ..!🤍

MADU✍️📒❤

00.00●─── ▶ ❚❚ ◁ ────04.02
"අවංක ආදරයක් ලබන්න පිං කරන්න ඕනි🦋💛
එහෙම ලැබුණු ආදරේ රැකගන්න මහන්සි වෙන්න ඕනි "🤗❤️

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමුකවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹 #මතකවැස්ස
11/07/2025

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමු

කවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹

#මතකවැස්ස

11/07/2025

මගේ චූටි පේජ් එකට කැමති අය
ඉන්නවද හලෝ
කමෙන්ට් එකක් දාන් යන්න
😕🩷🌸🦋

11/07/2025

කෝ තාම නිදි නැති
සෙට් එකහ්
🦇️🦉😁🩷

ස්ටෙටස් දාන්න Video හොයන ලස්සන ළමයි ටික මේ පැත්තට එන්න බලන්න..."🌹😘>🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්"wallpaper"Romantic videoSt...
11/07/2025

ස්ටෙටස් දාන්න Video හොයන ලස්සන ළමයි ටික මේ පැත්තට එන්න බලන්න..."🌹😘

>🟥🔸මනො පාරකට Song🎧
"නිසදැස්"
wallpaper"
Romantic video
Stiker
මේ වගෙ තව ගොඩක් දේවල් දාන අපේ whspp චැනල් එක Follow කරලා තියාගන්න ළමයෝ⭐️

🌸🫰HD ස්ටෙටස් හොයන ලස්සන ළමයි ටික Follow😎 කරලා තියාගන්න

✅Follow

https://whatsapp.com/channel/0029Vb2aUFU9MF8y5F6YSf2u

Respect✌️❤️ #මතකවැස්ස
11/07/2025

Respect✌️❤️

#මතකවැස්ස

Relationship  එකක් ඇතුළේ ආදරේ විතරක් තිබ්බාම ඇතිදදෙන්නට දෙන්නා මොකුත් හංගන්නැති තැන ඒ ආදරේ ගොඩක් ශක්තිමත්සාමාන්‍යෙන් අපි...
10/07/2025

Relationship එකක් ඇතුළේ ආදරේ විතරක් තිබ්බාම ඇතිද

දෙන්නට දෙන්නා මොකුත් හංගන්නැති තැන

ඒ ආදරේ ගොඩක් ශක්තිමත්

සාමාන්‍යෙන් අපි අපේ හොඳම යාලුවට හැමදේම කියනවා

ඇයි ඒ වගේ ඔයාගේ Bf/Gf ට එහෙමකියන්න බැරි

ආදරේ ඇතුළේ අපි හෙව්වේ මානසික නිදහස

රණ්ඩු වෙයි කියන බයට ගොඩක් කට්ටිය ගොඩක් දේවල් හංගනවා

තරහා වෙයි කියලා බයට එහෙම කරනවා

අපි යාලුවා එක්ක නම් ඕනි දෙයක් කියාගනාවා හිතේ තියෙන හැමදේම

සමහර කොල්ලෝ පට්ට නපුරුයි

පොඩි දේත් ලොකු කරන් කෑගහනවා

ඉතිම් මන් අහන්නේ ඒ නපුරු කොල්ලත් අවංක ආදරේකට කැමති ඇති

ඒත් පොඩි පොඩි දේවල් වලටත් කුනුහරප කියන් කෑගහන එකෙන්

හැමදේම කියන්න හිතෙනවද

කෙල්ලෙක්ට වුණත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා

කොච්චර බැන්නත් හැමදේම කියන කෙල්ලෙක්ට වුණත්

කොල්ලෙක්ට වුණත්

ඒ හැමදේම එපා වෙන දවසක් එනවා

ඇයි දෙන්නට බැරි දෙන්නවම තේරුම් අරන් හැමදේම ශෙයාර් කරන්

යාලුවෝ වගේ ඉන්න

සාමාන්‍යෙන් relationship එකක් ඇතුළේ

මේ දේවල් වෙනවා

තරහා යනවා කියලා හැමදේකටම තරහා අරන් කුනුහරප කියන්

දඟලද්දි

පස්සේ ඒවා අමතක කරලා කතා කරන්න තරම් හැමෝගෙම හිත් හයිය නෑ

වැරදියට තේරුම් ගන්න එපා තමන්ගේ දේවල් ශෙයාර් කරන් සතුටින් ඉන්න බැරි තේරුම් ගන්න බැරි අය ඕනි තරම් ඉන්නවා

මොකද මාත් කැමති යාලුවෙක් වගේ හැමදේම කියන්

දුක සතුට ශෙයාර් කරන්න පුලුවන් patner කෙනෙක්ට

ඒත්..........

එහෙම අය හොයාගන්න නැති තරම්😊❤️‍🩹

දැන් කොටසක් කියයි ආදරේටනෙහ් තරහා ගන්නේ කියලා

ඔයත් එහෙම කෙනෙක් නම් ඔයාගේ patner ඔයාට හැමදේම කියන්නෑ

මොකද එයත් බයයි ඔයා කොහොම හැසිරෙයිද මොනවා කරයිද කියලා

දෙයක් කියන්න කලිම් කියනවද නැද්ද කියලා සියපාරක් හිතන තැනට වැඩ කරන්න එපා

හැමදේම කෙලින් කියන්න පුලුවන් තැනට

Patner ගේ හිත හදලා තියන්න

ඒ ආදරේ හැමදාම සතුටින් තියෙයි

🍃❤️‍🩹

#මතකවැස්ස ✍️👤❤️‍🩹

10/07/2025

පේජ් එකේ දාන වීඩියෝ ඕනි අය whspp channel එකට ජොයින් වෙන්න✨️🩷

09/07/2025

"|මිනිස්සු යනව මතක ඉතුරු වෙනව
ඒත් අපි ජීවත් වෙන්න ඕනේ👤❤️‍🩹

#මතකවැස්ස

🌸🦋 #මතකවැස්ස
09/07/2025

🌸🦋

#මතකවැස්ස

09/07/2025

ලස්සන හිත් තියෙන අහංකාරකමක් නැති මිනිස්සු ඉන්නෙ මෙතන Comment වල 👇😊❤️‍🩹

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when මතක වැස්ස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share