Ape Rata Media

Ape Rata Media 🇱🇰 අපේ රට Media
🗞️ රටේ ඇත්ත කතා කරන තැන
📢 දේශපාලනය | සමාජය | ජනතා හඬ
🔥 උණුසුම් පුවත් සහ විශ්ලේෂණ
❤️ Follow කරන්න — අපේ රට වෙනුවෙන්

මුන්ට දැන් පඩයක් ගියත් ආන්ඩුව තමා වැරදි. 😡😡😡
05/06/2026

මුන්ට දැන් පඩයක් ගියත් ආන්ඩුව තමා වැරදි. 😡😡😡

05/06/2026

අඩො මු බොරුවක් කරන්නෙ, කැමරාවට පේන්න 😂

05/06/2026

හොඳට අහගනිල්ලා ආණ්ඩුවට ඉන්නෙ අනුර කුමාර විතරයි.

05/06/2026

සජබ ප්‍රබලයෙක් මාලිමාවේ දැවැන්ත රහසක් ලීක් කරයි


රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වේද ? ජේ.ආර් ජයවර්ධනගෙන් ,රණසිංහ ප්‍රේමදාසගෙන් පසුව එජාප නායකයෙක් තරග කර ...
05/06/2026

රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වේද ?
ජේ.ආර් ජයවර්ධනගෙන් ,රණසිංහ ප්‍රේමදාසගෙන් පසුව එජාප නායකයෙක් තරග කර හෝ නොකර ලබාගත් ජනපති ධූරය ලබාගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහය.👑️ රනිල් වික්‍රමසිංහ හා එජාපය 2019 මහ මැතිවරනයෙන් එකදු ආසනයක් හෝ නැතිව ගෙදර ගිය විටත් ඔහු වෙනුවෙන් 249 435 ක් (2.15%) චන්ද පාවිච්චි කල අය අතරින් කෙනෙකු වීම ගැන මා සතුටු වෙමි. එදා රනිල්ව ඒ තරම් හෑල්ලුවට ල ලක් කර ගෙදර යැවූ කිසිදු ශ්‍රී ලාංකිකයෙක් හිතුවේ නෑ රාජපක්ෂලා විසින්රට බංකොලොත් භවයට පත්කොට එවකට ජනාධිපති ඉවසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පැන යයි කියා .👍 එහෙත් එය එසේ සිදුවිය. 👍රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මහා මෙහෙයක් කල රනිල් වික්‍රමසිංහට කළ ඒ අපහාසයට මුළු ශ්‍රී ලාංකීය ජනතාවටම වන්දි ගෙවන්න සිදුවුණා.තම තමන්ගේ අය පෝලිම් ගානේ කන්ඩ නැතුව මැරී වැටෙද්දී.එයින් ගොඩ එන මාර්ගයක් රටේ ජනතාවට තියා රාජපක්ෂලාටත් හිතාගන්න බැරිවුණා.රාජ්‍ය පාලකයින්ගේ ගෙවල් වලට ගිනි තබා මහ මග ඔවුන්ගෙන් සමහරක් මරා දමද්දී.😢 කිසිදු පක්ෂ නායකයෙක් එම මොහොතේ මේ රට බාරගන්න ඉදිරිපත් වුණේ නෑ . සමහර නායකයින් .රට බාරගන්නට කොන්දේසි ඉදිරිපත් කරමින් කල් මැරුවා .🥺 එවන් මොහොතකින් ජනතාව බඩගින්නෙන් හා රට බං කළොත් භාවයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයත් රනිල් වික්‍රමසිංහයන් පමණි. භාර ගත්තා පමණක් නොව ඔහු වසර දෙකක් තුළ රට බං කළොත් භාවයෙන් මුදවා ගෙන රටේ මිනිස්සුන්ගේ තිබූ දහසකුත් ප්‍රශ්න වලට විසඳුම් දුන් නායකයා.
🤮 එදා ඒ රටක් ගොඩගත් නායකයාලෝකයේ කිසිම රටක නොවූ වික්‍රමයක් කළේය . ඒ වික්‍රමය කළ නායකයා ව අද පක්ෂය තුළින්ම බිහි වී සිටින තමන් එතුමාටත් වඩා තදබල යූඑන්පී කාරයින් යැයි කියා ගනිමින් . මේ මොහොතේ විපක්ෂ නායකයා සමග එකතු විය යුතු යයි යන මතයේ සිට පක්ෂය තුළම කල්ලි බෙදී කරන මේ පහත් ක්‍රියාව ඉතා නිර් ලජ්ජිතය. කිසි විටෙක මහින්ද රාජපක්ෂ ගේ පක්ෂය තුළින්ඔහුටවත් අනුර කුමාර දිසානායකගේ පක්ෂය තුළින් ඔහුටවත් පක්ෂය තුළ ඉන්නා වූ පාක්ෂිකයින්ගෙන් මෙතරම් බලපෑමක් සිදුවුණේ නැත. නායකයා කියන්නේ නායකයෙක්මය. ඒ නායකත්වයට පිටින් ගොස් නායකත්වයට බලපෑම් කරන පිරිස දැනගත යුතුම කරුණ නම් මේ රට බංකොලොත්භාවයට වැටී තිබෙන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩගන්නට ඔය එකතු වන්න යැයි කියන පක්ෂයේ නායකයාට කොතරම් නම් ආරාධනා කළාද ඔහු එය තුට්ටුවකටවත් ගණන් නොගෙන වැටී සිටින රට තවත් පහළට ඇද දැමීමට ක්‍රියාකලා මිස රට ගැන හිතුවාද? අනික් කරුණ නම් ඔහු නැතෙයි කියා එදා රනිල් වික්‍රමසිංහ මේ රට තව තවත් වැටෙන්න දුන්නාද ?
👉 පක්ෂයේ නායකත්වයට සහ එතුමා විසින් පත් කළා ක්‍රියාකාරීන්ට විරුද්ධව තම තමන්ගේ මතයේ යන එක්සත් ජාතික පාක්ෂිකයින්ා ක්‍රියාකාරීන්ට විරුද්ධව තම තමන්ගේ මතයේ යන එක්සත් ජාතික පාක්ෂිකයින් මේ පක්ෂයට අවශ්‍ය නැත.රනිල් ක්‍රමසිංහට මේ රට ගොඩගන්න ඔය කයිවාරු කාරයින්ගේ අවවාද අනුශාසනාද අවශ්‍යය නැත. එතුමා බලලා මැටියෙන් වුවද සාදා මීයන් අල්ලන්නට පුරුදු කරන්නට හොඳ දක්ෂයෙකි. තනි ආසනයකින් මේ රට ගොඩගත් රනිල් වික්‍රමසිංහල කියන එක්සත් ජාතික පක්ෂයේ නායකයා විවේචනය කරමින් ඔහුට බලපෑම් එල්ල කිරීමට තරම් සතු බලය කුමක්ද? ඔවුන් මේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද මේ ඉටුකරමින්් සිටින්නේ.
👉 රනිල් වික්‍රමසිංහට බලපෑම් එල්ල කරන එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් මා මේ මොහොතේ ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහට බලපෑම් කරනු වෙනුවට වර්තමාන රජය මේ ක්‍රියා කරන්නා වූ මේ අත්තනෝමතික දූෂිත රජයට යම් කිසි බලපෑමක් කොට මේ රට නිවැරදි මාර්ගයේ ගෙනයාමට බලපෑම් කරන ලෙසයි.
සිංහයෙකුට බලපෑම් කල හැක්කේ තවත් සිංහයෙකුට මිස.කපටි හිවලුන්ට නොව රනිල් වික්‍රමසිංහට බලපෑම් කරන සියල්ලන්ම මෙය දැනගත යුතුමයි. Copied.

වදපු අම්මව තාත්තව 35000කට පිට තැනකට බාරදීපු නමට  දරුවො දැන් ඇවිත් අඩනවා කන්න දුන්නෙ නෑලු , බැදලා තිබ්බලු , ගෙදර තියාගෙන ...
05/06/2026

වදපු අම්මව තාත්තව 35000කට පිට තැනකට බාරදීපු නමට දරුවො දැන් ඇවිත් අඩනවා කන්න දුන්නෙ නෑලු , බැදලා තිබ්බලු , ගෙදර තියාගෙන එකෙක් බලාගන්න බැරි උන් ,70ක් තියාගෙන බලාගත්ත මනුස්සයට කියන කතාව .උබල තමා නියම අවස්ථාවාදියෙ .නියම කටුස්සො.ඒකටම හරිගිය මීඩියාකාරයො . බැදලා නොතිබ්බනම් මීට කලින් මේ මිනිස්සු නැති වෙලා. මේ සාමාන්‍ය මිනිස්සු නෙමේ.කොයි වෙලාවෙ මොනව කරයිද කියලා දන්නෙ නැති මිනිස්සු . ඉස්පිරිතාල වල ඇදවල් වලට තියලා බැදලා ඕනි තරම් මිනිස්සු ඉන්නවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. උබලගෙ ආතල් එකට ලමයි හදලා මේවට ගෙනත් දාලා අන්තිමට බලාගත්ත මිනිස්සුන්ට චෝදනා කරනවා. (ගෙවපු සල්ලි ආපහු ගන්න පුලුවන් කියලා හිතාගෙන ඇති )

ඈ බොල අම්බිගෝ උඹලා කක්කුස්සි බාස්ලද  -  අනේ මන්දා යකෝ තුක් නොදකින් ලැජ්ජයි
05/06/2026

ඈ බොල අම්බිගෝ උඹලා කක්කුස්සි බාස්ලද - අනේ මන්දා යකෝ තුක් නොදකින් ලැජ්ජයි


තම ලෙයින් උපන් දරුවන්ගේ සරණක් නොමැතිව අසරණ වී සිටි දෙමාපියන් රැක බලා ගනිමින් ඔවුන්ට රැකවරණය දුන් සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක...
04/06/2026

තම ලෙයින් උපන් දරුවන්ගේ සරණක් නොමැතිව අසරණ වී සිටි දෙමාපියන් රැක බලා ගනිමින් ඔවුන්ට රැකවරණය දුන් සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂක “ලොකු අයියා” ගැන ඔබගේ අදහස කුමක් ද ?


හරියට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් එක මිනිහෙක් කව්ද ඉන්නෙ ආන්ඩුවේ කියන්නකො.   ゚viralシ
04/06/2026

හරියට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් එක මිනිහෙක් කව්ද ඉන්නෙ ආන්ඩුවේ කියන්නකො.

゚viralシ

අනුර කුමාර මැතිතුමනි ඔබතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ පයට පෑගෙන පාපිස්සක් හා සමානයි -තිස්ස කුට්ටි ආරච්චි          ゚viral...
04/06/2026

අනුර කුමාර මැතිතුමනි ඔබතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ පයට පෑගෙන පාපිස්සක් හා සමානයි -තිස්ස කුට්ටි ආරච්චි

゚viralシ

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Rata Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share