
26/09/2025
අනිච්චාවත සංඛාරා...!
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ගණිතය විෂය ධාරාව ඔස්සේ උසස්පෙළ හදාරමින් සිටියදී ලියුකේමියා රෝගයට ගොදුරක් ව අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත්
ඉජිනි උදායි සුමනරත්න දියණියනි ඔබට
උතුම් වූ නිර්වාණයම අත් වේවා!
මීට ශෝකයට පත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්, ශිෂ්‍ය නායක සංසඳය, ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන්.