
01/04/2025
ලහියාOnline අවුරුදු කුමරා / කුමරිය 2025..!! 😍❤️🫰
Rs.15,000 ක් වටිනා මුදල් තැගී දිනාගන්න ඔබ සූදානම් ද ?
මෙම තරඟයට ඇතුලත් වීම සඳහා,
🔰 මෑතකදී ගත් ඔබගේ ඡායාරූපයක් Comment එකක් ආකාරයෙන් පහලින් පලකරන්න.
🔰 වැඩිම React ප්‍රමාණයක් ලබා ගත් තරගකරු හෝ තරඟකාරිය ජයග්‍රහණය කරනු ලබයි.
⭕ තරඟ නීති රීති,
☑️ වයස් භේදයක් නොමැත.කාන්තා,පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක.
☑️. පුදුම ලොව (Puduma Lowa youtube ) නාලිකාව subscribe කිරිම අනිවාර්යවේ අපගේ සුදු මැනික (Sudu Manika ) Page එක Like කර තිබිය අනිවාර්ය වේ එහි ලබා ගත් Screen Shot අපගේ අවුරුදු කුමරා සහ කුමරිය Whatsapp ගිනුමට එවිම අනිවාර්ය වේ එත් සමග ඔබගේ නම වයස සහ ගම් ප්‍රදේශය එවිම අනිවාර්ය වේ.
🅰️ පුදුම ලොව youtube නාලිකාව. https://youtube.com/?si=wJKXEo8MfUWfRGUD
🆎සුදු මැනික. Face book pag එක. https://www.facebook.com/share/165Vnmk6XD/?mibextid=wwXIfr
✅ whatsapp Group. https://chat.whatsapp.com/BTF8mirbfZJKOZu0BWwUjW
☑️ ඔබගේ මිතුරන් හට මෙම page එකට invite කල යුතුය.
☑️ මෙම post එක තරගකරුවන් විසින් Share කල යුතුයි.
☑️ අදාල ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැක.
☑️ තනි තරඟ වටයකින් යුතු මෙම තරඟය අප්‍රේල් මස 15 වන දින රාත්‍රී 12ට අවසන් වන අතර, එදිනට තරඟ නීති රීති වලට අනුව ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ ❤️✨️ ゚viralシ ゚viral #අලුත්අවුරුදු