DUK productions

Directions Contact the business

DUK productions contact us :
0752569033

"Happy Birthday Our Family Member Hirushika Diwyanjalee  💕🎂""Best Wishes from DUK productions  TEAM...💕"Sorry for late ❤...
06/10/2026

"Happy Birthday Our Family Member Hirushika Diwyanjalee 💕🎂"

"Best Wishes from DUK productions TEAM...💕"

Sorry for late ❤️‍🩹

"ජීවිතෙ දිනපන් එතකන් අපි උබත් එක්ක.."

" THANK YOU 💕 😊" SHORT FILM DIRECTED BY : DUSHAN KARUNATHILAKA DUK FILM PRODUCTION'S වෙතින් පිදෙන ආදරය වෙනුවෙන් ලියූ අපෙ...
18/09/2026

" THANK YOU 💕 😊"
SHORT FILM

DIRECTED BY : DUSHAN KARUNATHILAKA

DUK FILM PRODUCTION'S වෙතින් පිදෙන ආදරය වෙනුවෙන් ලියූ අපෙ ස්වර්ණ චරිත ගෙ කතාව බලන්න සුදානමින් ඉන්න........

____________________________________________

DIRECTOR : Dushan Karunathilaka

SCRIPT WRITER : CHARITH SHIRANTHA HERATH

D.O.P : Bawantha Deshan

PRODUCER : DUK FILM PRODUCTIONS

EDITOR AND COLORIST : BAWANTHA DESHAN

ASSISTANT DIRECTOR : Sathya Narthani

ART DIRECTOR AND COSTUME DESIGNER : CHARITH SHIRANTHA HERATH

MAKE UP : Sithumini Nawandana Dissanayaka

MUSIC : DUSHAN KARUNATHILAKA

LIGHTING : BAWANTHA DESHAN

SOUND DESIGN : BAWANTHA DESHAN

VISUAL EFFECTS : BAWANTHA DESHAN

CAST

CHARITH SHIRANTHA HERATH
DUSHAN KARUNATHILAKA
SITHUMINI NAWANDANA

"Happy Birthday Our Family Member Charuni Sewwandi 💕🎂""Best Wishes from DUK productions TEAM...💕""ජීවිතෙ දිනපන් එතකන් අප...
17/09/2026

"Happy Birthday Our Family Member Charuni Sewwandi 💕🎂"

"Best Wishes from DUK productions TEAM...💕"

"ජීවිතෙ දිනපන් එතකන් අපි උබත් එක්ක.."

16/09/2026

" පුරුෂාධිපත්‍යය බලන්න එපා 🤣....."

Cast
Dushan Karunathilaka
Kavindya Prasadani
Kavidu D Madhuranga

Dop: Wipula Abeyrathne

08/09/2026

" tag your friends 🤣 වටෙ යන කොල්ලොන්ට
පාස්වර්ඩ් මාරු කිරිම කලාවක්....."

Cast
Kavindya Prasadani
Dushan Karunathilaka

DOP : Kavidu D Madhuranga

06/09/2026

"මෙ කෙල්ලො කියන ජාතිය සත පහකට විශ්වාස කරන්න හොද නැ 😁...."

Cast:
Kavidu D Madhuranga
Dushan Karunathilaka

DOP : ස්වර්ණ චරිත
Ad : Wipula Abeyrathne

30/08/2026

" වටෙ යනවා නම් මෙ ගානටවත් යන්න ඕන 😌"

Cast
Kavindya Prasadani
Dushan Karunathilaka
Kavidu D Madhuranga

DOP : Wipula Abeyrathne

23/08/2026

අවසානය දුකක් වෙයි ඔයාගෙ බේබදු යාලුවට.....

Cast
Wipula Abeyrathne
ස්වර්ණ චරිත

DOP
Dushan Karunathilaka

සුභම සුභ උපන්දිනයක් වේවා ❤🙏..ආදරණිය අපෙ කැමරා ශිල්පී  Bawantha Deshan සහොදරයා (අපෙ ලොකු ලොකු වැඩ සෙරම කරලා දෙන අපෙ දක්ෂ ...
21/08/2026

සුභම සුභ උපන්දිනයක් වේවා ❤🙏..
ආදරණිය අපෙ කැමරා ශිල්පී Bawantha Deshan සහොදරයා

(අපෙ ලොකු ලොකු වැඩ සෙරම කරලා දෙන අපෙ දක්ෂ කැමරා ශිල්පීයා තමයි මෙ නිහඩව හිටියට අවශ්‍ය තැනදි අපි එලියට දාන සුපිරි චරිතයක් අපෙ ප්‍රධානම කැමරා ශිල්පියා)

අපෙ DUK PRODUCTIONS පවුලෙ කෙටි චිත්‍රපට වලට අපිට තිරයෙන් පිටුපසට වෙලා ඔහුගෙ ඇසින් ලස්සන රූගත කිරීම් රූපරාමු අරන් දෙන්න ඔහු දක්ෂයෙක් හැමොගෙම ඇසට පෙනෙන්න ඕන මෙ වගෙ දක්ෂ කැමරා ශිල්පියෙක් අපි කරන ලොකු වැඩ වලදි අපිත් එක්ක ඉන්න අපෙ කැමරා ශිල්පි බවන්ත සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා ❤ 🙏

මෙයාගෙ තවත් ලස්සන වැඩක් ඉස්සරහට බලමු.....

අපගෙ රූගත කිරිමක් සදහා අනුරාධපුර තඹුත්තේගම නොච්චියාගම තලාව මෙ අවට පමණක් සිටින උතුරුමැද පළාතෙ පදිංචි වයස අවුරුදු 21 ත් 25...
15/08/2026

අපගෙ රූගත කිරිමක් සදහා අනුරාධපුර තඹුත්තේගම නොච්චියාගම තලාව මෙ අවට පමණක් සිටින උතුරුමැද පළාතෙ පදිංචි වයස අවුරුදු 21 ත් 25 අතර ගැහැණු ළමයෙක් අවශ්‍යයි 19 වන දින රූගත කිරීම් සිදු කෙරෙ
විස්තර අපට එවන්න රංගනයට හැකියාව අනිවාර්ය වේ.
(0752569033) Duk productions

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when DUK productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DUK productions:

Shortcuts

Share

Category