Shan fish Aqurium and farm

Shan fish Aqurium and farm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shan fish Aqurium and farm, Broadcasting & media production company, Anuradhapura.

💫උගුල් ⛓️‍💥දැන්ම නරඹන්න https://youtu.be/n-PtgQTaZIE?si=rVDeb7YoRxyIgLSIDIRECTOR : DUSHAN KARUNATHILAKA DOP: BAWANTHA DE...
14/10/2025

💫උගුල් ⛓️‍💥

දැන්ම නරඹන්න
https://youtu.be/n-PtgQTaZIE?si=rVDeb7YoRxyIgLSI

DIRECTOR : DUSHAN KARUNATHILAKA

DOP: BAWANTHA DESHAN

SCRIPT: SAMANTHA WIKRAMASINGHA

PRODUCER : DUSHAN KARUNATHILAKA

EDIT AND COLORIST: BAWANTHA DESHAN

ART DIRECTOR: THARINDU RUCKSHAN

GRAPHIC DESIGNER : AROSH SAMUDITHA
(ONYX STUDIO)

ASSISTANT DIRECTOR: KAVINDU D MADURANGA

MECUP : KAVINDYA DILSHANI

LIGHTING : BAWANTHA DESHAN
GAGULAL KAVINDA

CAST

Kavindya Prasadani
Wipula Abeyrathne
Yohan Kaveesha
Tharindu Rukshan
Dushan Karunathilaka
Kavindu Maduranga
Gagulal Kavinda

:🎇 " උගුල් " 🎇🦆DUK PRODUCTIONS🦆 DIRECTOR : DUSHAN KARUNATHILAKA DOP: BAWANTHA DESHAN SCRIPT: SAMANTHA WIKRAMASINGHA PRODUCER : DUSHAN KARUNATHILAKA EDIT ...

Thank you 💕 cinema.lk
12/10/2025

Thank you 💕 cinema.lk

දුශාන් කරුණාතිලක අධ්‍යක්ෂණය කළ "උගුල්" කෙටි සිනමාපටය දැන් නරඹන්න!

තරුණ පරපුරෙන් සිනමාවට අත්පොත් තබන, නවක අධ්‍යක්ෂකවරයෙකු වන දුශාන් කරුණාතිලකගේ 'උගුල්' කෙටි සිනමාපටය දැන් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

කාවින්ද්‍යා ප්‍රසාදිනී - යොහාන් කවීෂ - විපුල අබේරත්න - තරිඳු රුක්ෂාන් - කවිඳු මදුරංග සමඟින් ගඟුලැල් කාවින්ද මෙහි රංගනයෙන් එක්වනවා.

තමාගේ සමීපතමයින් මුලාවට ලක් කරමින්, රැවටිල්ලෙන් ජීවත් වන මිනිසුන්ගේ කතා පුවතක් රැගත් 'උගුල්' කෙටි සිනමාපටය සමන්ත වික්‍රමසිංහගේ තිර රචනයකි.

මෙහි කැමරාකරණය සහ සංස්කරණය බවන්ත දේශාන් විසිනි.

'උගුල්' නැරඹීමට >>>>>

https://youtu.be/n-PtgQTaZIE?si=u8jkV1kJtirERRxC

05/10/2025

https://youtu.be/n-PtgQTaZIE?si=rVDeb7YoRxyIgLSI

Today 6.00 pm

හැමොම නරඹන්න සුදානමින් ඉන්න waiting list එකේ

Kavindya Prasadani Tharindu Ruckshan Kavidu D Madhuranga Charuni Sewwandi Bawantha Deshan Diwyanjali Weerawansha Dushan Karunathilaka Gagu Kawinda Buddika Muthukumarana Nawin Rahul Yohan Kaveesha Samantha Wickramasinhe

DUK PRODUCTIONS team කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරන අපගෙ සහොදර Nawin Rahul  ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 💝🥰⛓️‍💥
30/09/2025

DUK PRODUCTIONS team කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරන අපගෙ සහොදර Nawin Rahul ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 💝🥰⛓️‍💥

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Shan fish Aqurium and farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shan fish Aqurium and farm:

Share