Maha Bo TV

Maha Bo TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maha Bo TV, TV Channel, Bomaluwa Temple, Mahaviharaya, Anuradhapura.

03/01/2026

දුරුතු පෝදා සජීවී විකාශය - ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිට

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන්ගේ අනුරාධපුර ධර්ම දේශනාවට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට පැමිණි ජනගඟ.....මේ උතුම් පුණ...
01/01/2026

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන්ගේ අනුරාධපුර ධර්ම දේශනාවට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට පැමිණි ජනගඟ.....
මේ උතුම් පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා ලබාදුන් අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ආචාර්‍ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු කොටගත් මහාවිහාරවාසී සංඝරතනයට ගෞරව පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරන අතර...
ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රධාන ත්‍රිවිධ හමුදාව , ශ්‍රී ලංකා පොලීසිය , සිවිල් ආරක්ශක බලකාය , ඩී.එස්.ගුණසේකර පුද්ගලික සමාගම , මැලිබන් ආයතනය , ගොක්කොල සැරසිලි ඇතුළු නොයෙක් අයුරින් දායකත්වය දැක්වූ ඔබ සැමට මෙසේ ස්තූති පූර්වක පුණ්‍යාන්‍ය්මෝදනාව සිදු කරමු.....

මහා බෝ TV අධ්‍යක්ෂ,ශාස්ත්‍රපති පූජ්‍ය පහලතලාවේ සුමනසිරි හිමි ප්‍රධාන ජය ශ්‍රී මහා බෝධිය මාධ්‍ය කාර්‍යංශය

2025.12.31

01/01/2026
31/12/2025

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනාව

#කත්නෝරුවෙසිරිධම්මහිමි

Full Video : https://www.youtube.com/live/8R-li8yHlAY?si=KuZ_f4OyVLPnYWt3

#කත්නෝරුවෙසිරිධම්මහිමි

31/12/2025

සියල්ල මෙසේ නිමා විය. #කත්නෝරුවේසිරිධම්මහිමි

Address

Bomaluwa Temple, Mahaviharaya
Anuradhapura
60000

Alerts

Be the first to know and let us send you an email when Maha Bo TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

ජය සිරි මහා බෝධි වන්දනාව...

ජය සිරි මහා බෝධි වන්දනාව... නවම් මස පුන් පොහෝදා... උතුම් වු ජය සිරි මහා බෝ මළුවේ සිට.... දේශකයාණේා් - පුජ්‍ය කනුබිච්චියේ රතනජෝති ස්වාමින් වහන්සේ ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!

https://youtu.be/uNu1Sh9Pq9Q