22/08/2026
බුදුන් වහන්සේගේ සැනසුම් මුව මඩලත්, රාත්‍රියේ ආලෝකයෙන් දිදුලන පෞරාණික දාගැබත් එක්වූ අපේ උතුම් බෞද්ධ උරුමයේ සුන්දර දසුනක්. 🪷💛
A peaceful night in the heart of Sri Lanka 🇱🇰🙏
A beautiful moment where the serene Buddha statue meets the timeless beauty of an ancient stupa under the night sky. 🌙✨