
01/03/2023
පහු ගිය දවස් ටිකේ අපිට වැඩ ටිකක් වැඩි වුන නිසා පේජ් එකට පෝස්ට් දාන්න වෙලාවක් සෙට් වුනේ නෑ ඒ නිසා තරහා වෙන්න එපා මේ පෝස්ට් දාන්න පරක්කු වුනාට අපිට පුලුවන් හැම වෙලාවකම අපිට විස්තර එවන අයගෙ පෝස්ට් අපි හදලා දානවා ඉතින් ඔයාලත් පුලුවන් තරම් පේජ් එක ශෙයා කරලා මේ පේජ් එකට ලයික් ටිකක් අරන් දෙනවනම් ඒක අපිට ගොඩක් වටිනවා බොහොම ස්තූතියි