Simple to Capital

Simple to Capital Simple to Capital – Start Small, Grow Big! Every big business starts with a simple idea!

At Simple to Capital, we help Sri Lankan entrepreneurs turn their small beginnings into successful businesses.

29/05/2026

📉 No sales in your business?

One common reason:
You are not selling based on your audience’s pain points.

People usually don’t buy products.
They buy solutions to their problems.

For example:
❌ “We build websites”
✅ “We help businesses get more customers online”

❌ “We do digital marketing”
✅ “We help reduce ad waste and increase conversions”

When your offer speaks directly to what people struggle with, sales become easier.

Ask yourself:
👉 What problem does my customer have?
👉 Why do they care?
👉 How does my product solve it?

Better understanding = Better sales. ✅

👤 Anuradha Gayan
🌐 anuradhagayan.com
📱 WhatsApp: +94767819991

📩 Let’s build a marketing strategy that speaks to your customers.

28/05/2026

📉 Spending more on ads but getting fewer sales?

One big reason is often a wrong marketing strategy.

Many businesses think:
More ads = More sales ❌

But in reality, problems are often:
• Wrong audience
• Weak offer
• Poor content
• No clear sales process
• Low conversion strategy

Good marketing is not about spending more.
It’s about getting better results from your budget. ✅

If your business is spending on ads but not getting enough sales, it may be time to improve the strategy.

👤 Anuradha Gayan
🌐 anuradhagayan.com
📱 WhatsApp: +94767819991

📩 Send a message and let’s find a better way to grow your business.

16/11/2025

HR Management System To 🇸🇪 by simpletocapital.com

09/09/2025

Business Whatsapp අංකය නැවත ක්‍රියාත්මක කර ඇති අතර. පසුගිය සති 3 ක කාලය තුල සිදු වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කර සිටිමි ❤️

Starting Loving September😇😇😇
04/09/2025

Starting Loving September😇😇😇

 # 🏦 FD එකක් දාගෙන ඉන්නවද vs 📈 CSE නැවට නගිනවදඅපේ ගොඩක් දෙනාටම safe choice එක කියන්නේ **FD එකක් දාගන්න එක**.ඇත්තටම FD එක...
27/08/2025

# 🏦 FD එකක් දාගෙන ඉන්නවද vs 📈 CSE නැවට නගිනවද

අපේ ගොඩක් දෙනාටම safe choice එක කියන්නේ **FD එකක් දාගන්න එක**.
ඇත්තටම FD එක safe නේ 😌.හැබෙයි බැංකුවෙන් දෙන Interest එකක් ඇරෙන්න එතනින් එහාට දන්නෙත් නෑ.
නමුත් අවාසනාවකින් inflation එක වැඩි උනාම, FD එකේ ලැබෙන interest එක practically **ගිල ගන්නවා**.

අද කාලේ safe එකට සල්ලි තියාගන්න එකක් වැදගත්.
ඒත් **සල්ලි වැඩි කරගන්න එක** තව වැදගත්. ඒකයි CSE (Colombo Stock Exchange) දකින්න ඕනේ කියන්නේ.

---

# # උදාහරණ 1 – PickMe 🚖

මතකද PickMe IPO එක?

* 2024 සැප්තැම්බර් IPO එකේ share එක **රු. 36**.
* 2025 අගෝස්තු වන විට share එක **රු. 118.75**.

💥 බලන්නකෝ — එක් අවුරුද්දකින් share එක 230% ගුණයක්**!
රූ. 10,000 FD එකේ දැම්මොත් ලැබෙන්නේ inter
ඒත්groe IPO එකේ දැම්මොත් අදට 30,000+ වෙනවා.

---

# # උදාහරණ 2 – NDB Bank 🏦

ඇත්තටම බොහෝ අය NDB එකේ shares ගැන හිතුවේ නැතිව ඇති.

* 2024 ජනවාරි share එක **රු. 65**.
* 2025 ජනවාරි share එක **රු. 127**.

එක අවුරුද්දකින් 100% වෙනවා**.
FD එකේ එහෙම doubling කවදාවත් වෙන්නේ නෑ.
එකත් අවුරුද්දකින්. ලොවෙත් නෑ. අනික NDB එක එක දිගට අවුරුදු 30ක්‌ ලාභංශ ගෙවලා තියෙනවා එයාලගේ shares ගත්ත අයට 🥰

---

📝

* FD එක safe. ඒකේ risk එක almost නෑ.
* නමුත් FD එකෙන් **ඔයාගේ සල්ලි multiply වෙන්නේ නෑ.**
* CSE එකේ හොඳ සමාගම් වල invest කළොත් risk එකක් තියෙනවා, but **return එක rocket 🚀**.

ඇත්තටම smart investor කෙනෙක් කරන දේ තමයි:
👉 කුඩා ප්‍රමාණයක් FD එකේ safe ගන්නවා.
👉 balance එක CSE එකේ දාලා Rocket කරනවා🚀

---

💡 **Safe + Growth එක combine කරන්න. එතකොට ඔයාගේ සල්ලි රැඳලා ඉඳලා නෑ — Grow වෙලා යනවා.**

මගේ Mentership ගත්ත හැමෝම එයාලගේ business up වෙද්දී ලැබෙන Profit එකෙන් ගණනය කරපු කොටසක් මේ විදියට invest කෙරෙව්වා. මොකද එයාල දවසක එයාලගේ පොඩි business එක විශාල කරන්න ඕන නිසා.

හිතන්න,හෙමින් ගමන යන්න, දියුණු වෙන්න.

එහෙන් ගත්තා මෙහෙන් දැම්ම ලක්ෂ 3යි.😁😁73% profit Margin 242760 Total profit 🥰
31/07/2025

එහෙන් ගත්තා මෙහෙන් දැම්ම ලක්ෂ 3යි.😁😁
73% profit Margin
242760 Total profit 🥰

Power of Simple to Capital Small Business Consultation Service 🤑🤑🤑 උත්සාහය කැපවීම ට නිවැරදි මගපෙන්වීම දුන්නම කියන දේ තවත...
18/07/2025

Power of Simple to Capital Small Business Consultation Service 🤑🤑🤑 උත්සාහය කැපවීම ට නිවැරදි මගපෙන්වීම දුන්නම කියන දේ තවත් හිතලා කරාම සතුට මෙහෙම තමයි 🥰

මම නොකර මගේ Consulting කරන අයට කිසිම දෙයක් කරන්න කියන්නේ නෑ. කොල්ලගේ සතුට 🥰🥰🥰. කාලය අරං ඉවසීමෙන් වැඩ කරන කොල්ලෙක් 🥰
13/07/2025

මම නොකර මගේ Consulting කරන අයට කිසිම දෙයක් කරන්න කියන්නේ නෑ. කොල්ලගේ සතුට 🥰🥰🥰. කාලය අරං ඉවසීමෙන් වැඩ කරන කොල්ලෙක් 🥰

🥰Small Business Ideas With Plans (Pre- Researched)🥰 (100-150% Profit)ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් Online sales යන Busines...
20/06/2025

🥰Small Business Ideas With Plans (Pre- Researched)🥰 (100-150% Profit)

ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් Online sales යන Business Ideas කිහිපයක් සදහා Mentorship programme එකක් තියෙනවා.

✅ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය Product එක මම research කරපු products තමයි තියෙන්නේ
✅ ඔයාලගේ Brand Name එකකින් Business එක ආරම්භ කරන්න පුළුවන්
✅ Organic Audiance Build එකක් හරහා තමයි sales generate කරන්නේ
✅ කාල සිමාව 3-4 Months
✅ Initial Capital 20000/=
✅ තනි තනිව ( Individual) Mentor කරන්නේ
✅ Traget Income 100000-150000/= Monthly

මේ සදහා සම්බන්ධ විය හැක්කේ

✅ දැනට ස්ථිර අදායම් මාර්ගයක් තිබිය යුතුයි
✅ Cash ඕන Delivery සදහා packages බාර දීමට හැකියාව තිබිය යුතුයි
✅ Whatsapp මැසේජ් සදහා ඉක්මනින් Reply කිරීමේ හැකියාව තිබිය යුතුයි.
✅ Business Plan එකට අනුව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුයි
✅ දිනපතා Social media Update කිරීමේ හැකියාව තිබිය යුතුයි

🚫 පාසල් ළමුන් සහ රැකියාවක් හෝ අදායම් මාර්ගයක්‌ නොමැති අය සම්බන්ද වීමෙන් වලකින්න.

Fee -10000/= Only

Whatsapp - 076 781 9991

Address

87KM Post, Mihinthale Road, Kannattiya, Mihinthale
Anuradhapura
50300

Alerts

Be the first to know and let us send you an email when Simple to Capital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Simple to Capital:

Share