31/12/2022
පලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක කේ.බි. ව්ක්‍රමසිංහ ( රාළ අයියා ) මහතාගේ සංවිධානය මත එතුමාගේ කොට්ටාශයට අයත්
පැල්බැදියාව
ඇල්ලවැව ගම්බිරිගස්වැව
පරවහගම
යන තුලාන් හතරේ සමගි ජනබලවේගයේ දේශපාලන පක්ෂයේ ක්‍රීයාකාරි හමුවට කැකිරාව ආසන සංවිධායක චන්දිම ගමගේ මහතාගේ සහාභාගීත්යෙන් 2022. 12.24 වන දින පවත්වන ලදි