Media Unit of HNDIT Anuradhapura

Media Unit of HNDIT Anuradhapura Higher National Diploma in Information Technology
Advanced Technological Institute
Anuradhapura

අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරත්වය ✊අරගල භූමියේදී නැවත හමුවෙමු ❤️✊ATI - AnuradhapuraIn...
01/08/2026

අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ වගකීම් දැරූ සහෝදරත්වය ✊

අරගල භූමියේදී නැවත හමුවෙමු ❤️✊

ATI - Anuradhapura
Inter Higher National Diploma Students Federation

අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය
01/08/2026

අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් පත්විය

25/07/2026

🎓 ඔයත් A/L අවසන් කරලා විශ්ව විද්‍යාල වරම් නොලැබුන කෙනෙක්ද ?

💡 එසේ නම්, Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) මඟින් නොමිලේ පිරිනමන Higher National Diploma පාඨමාලා

ඔයාලටත් දැන් අනුරාධපුර ATI Campus එකෙන් හදාරන්න පුලුවන්

📌 පාඨමාලා

✅ HNDE - Higher National Diploma in English
✅ HNDIT - Higher National Diploma in Information Technology
✅ HNDA - Higher National Diploma in Accountancy

📚 පාඨමාලා විශේෂතා

🎓 සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම.
📖 නවීන විෂය නිර්දේශය.
💰 මහපොළ ශිෂ්‍යාධාර
🏛️ පුස්තකාල හා නවීන පරිගණකාගාර පහසුකම්.
👨‍🏫 පළපුරුදු දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවීම
🚍 මාසික බස්වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ පහසුකම්
🤝 ශිෂ්‍ය සුබසාධන පහසුකම්

📚 පාඨමාලා හැදෑරීම මඟින් ඔබට
✔️ ප්‍රායෝගික පුහුණුව
✔️ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල Top-Up Degree කිරීමේ අවස්ථා
✔️ දෙස් විදෙස් වෘත්තිය අවස්ථා හිමි කර ගැනීමට හැකි වීම

2026 සඳහා නව බඳවා ගැනීන් දැන් ඇරඹුණා...
ඔබත් අගෝ:3 වනදාට පෙර අදම අයදුම් කරන්න

📞 වැඩි විස්තර සඳහා කතා කරන්න
📱 0252 234 417

🎓 A/L අවසන් කළාද? තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට සූදානම්ද?🤔 විශ්වවිද්‍යාල වරම් නොල...
12/07/2026

🎓 A/L අවසන් කළාද? තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට සූදානම්ද?

🤔 විශ්වවිද්‍යාල වරම් නොලැබුණාද?

💡 එසේ නම්, Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) මඟින් නොමිලේ පිරිනමන Higher National Diploma in Information Technology (HNDIT) පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි!

📢 2026 නව බඳවාගැනීම් දැන් විවෘතයි!

📌 සුදුසුකම්

✅ G.C.E. උසස් පෙළ (A/L) සමත්ව තිබිය යුතුය.
✅ G.C.E. සාමාන්‍ය පෙළ (O/L) ඉංග්‍රීසි සහ ගණිතය සඳහා අවම 'S Pass' සාමාර්ථයක් ලබා තිබිය යුතුය.
✅ බඳවා ගැනීම් Z-Score අනුව සිදු කෙරේ.

📚 පාඨමාලා විශේෂතා

💻 සම්පූර්ණයෙන්ම *ඉංග්‍රීසි මාධ්‍යයෙන්* ඉගැන්වීම.
📖 නවීන හා කර්මාන්තයට ගැළපෙන විෂය නිර්දේශය.
💰 මහපොළ ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම්.
🚎 මාසික බස්වාර ප්‍රවේශපත් ලබාගැනීමේ පහසුකම්
🏛️ නවීන පරිගණකාගාර හා පුස්තකාල පහසුකම්.
👨‍🏫 පළපුරුදු දේශක මණ්ඩලය.
🤝 ශිෂ්‍ය සුබසාධන පහසුකම්.
💼 කර්මාන්ත පුහුණු (Industrial Training) අවස්ථාව.

🌟 වෘත්තීය වරප්‍රසාද

✔️ Top-Up Degree හරහා උපාධියක් දක්වා ඉදිරියට යාමේ අවස්ථාව.
✔️ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල් රැකියා අවස්ථා.
✔️ IT කර්මාන්තයට අවශ්‍ය ප්‍රායෝගික හා වෘත්තීය කුසලතා වර්ධනය.

💼 රැකියා අවස්ථා

✅ Software Developer
✅ Web Developer
✅ System Administrator
✅ Network Engineer
✅ Database Administrator
✅ Quality Assurance Engineer
✅ IT Support Officer
✅ Business Analyst
✅ Cyber Security Executive
✅ Software Tester

📲 *දැන්ම අයදුම් කරන්න*
👉 [https://apply.sliate.ac.lk](https://apply.sliate.ac.lk)

📞 *වැඩි විස්තර සඳහා*
📱 077 7531970 - හිරුණි
📱 072 672 5462 - තීක්ශන

*WhatsApp Group*
👉 Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/BcB9vHoenYaJ0roP3SghvX?s=sw&p=a&mlu=4

✨ *HNDIT – Build Your Future in Information Technology with SLIATE!* 💻🎓

🏐 CHAMPIONS TROPHY 2026 🏆The wait is over! Tomorrow is the day..The Department of Information Technology – HNDIT Family ...
03/07/2026

🏐 CHAMPIONS TROPHY 2026 🏆

The wait is over! Tomorrow is the day..

The Department of Information Technology – HNDIT Family proudly presents Champions Trophy 2026—a celebration of passion, teamwork, and the spirit of volleyball.

A sincere thank you to our amazing sponsors for making this event possible:

🤝 Danidu Motors
🤝 Carzwitch
🤝 Mohamed Rilmi
🤝 The Mona
🤝 Shan Art Advertising
🤝 GrafiqX Studio

See you on the court! 💙

One Tournament | One Championship 🔥




ATI - Anuradhapura

🏐🔥 Something Big is Coming...The court is ready.The teams are preparing.The battle for glory is about to begin.Who will ...
09/06/2026

🏐🔥 Something Big is Coming...

The court is ready.

The teams are preparing.

The battle for glory is about to begin.

Who will rise above the rest and claim the title?

Stay tuned for the official announcement.

🏐🔥

ATI - Anuradhapura

14/05/2026
 #අකුරට_ඉඩක්_2026තොරතුරු තාක්ෂණ අංශයේ සහෝදරත්වය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අකුරට ඉඩක් වැඩසටහන පසුගිය 23 වන දිනඋමැ...
27/03/2026

#අකුරට_ඉඩක්_2026

තොරතුරු තාක්ෂණ අංශයේ සහෝදරත්වය විසින් වාර්ෂිකව
සංවිධානය කරනු ලබන අකුරට ඉඩක් වැඩසටහන පසුගිය 23 වන දින
උමැ/අ/කැබි/ඉහළ තම්මැන්නාව විද්‍යාලයේ දී සිදු කෙරිණි.

මෙම මහඟු මෙහෙවර සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය දෙමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සහය දුන් සියලු දෙනාට සහ එම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාටත් අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයටත් ඉංග්‍රීසි අධ්‍යන අංශයේ සහ ගණකාධිකරණ අංශයේ සහෝදර සහෝදරියන්ටත් තොරතුරු තාක්ෂණ අංශයේ ගෞරවණිය ස්තූතිය..!

කුමක් නතර වුවත්,
අධ්‍යාපනය නතර නොවිය යුතුය..!

අ'පුර HNDA HNDE Anuradhapura
ATI - Anuradhapura
Inter Higher National Diploma Students Federation

Address

Pandulagama
Anuradhapura

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit of HNDIT Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share