Loneliness - D&U

Loneliness - D&U for all members
(2)

19/08/2026

ඔෆිස්වල තරම් අනුන්ට වල කපන්න බලන ඉරිසියාකාර මිනිස්සු කොහෙවත් නැතුව ඇති

08/08/2026

බාල රෙදි වලින් නෙට් මහල එවන්න එපා අපි සල්ලි දීලා ගන්න බලන්න එල්ලන්න නෙවේ🙏

මෙහෙම අම්මලා මේ මුළු ලෝකෙටම ශාපයක් 😡
01/08/2026

මෙහෙම අම්මලා මේ මුළු ලෝකෙටම ශාපයක් 😡

22/07/2026

දැන් මම ගොඩක් ආසම නාන්න මොකද අඩන කදුළු කාටවත් පෙන්නෙත් නෑ රතු වුණ ඇස් අඩල රතු වුණා කියලා හොයන්නත් බෑ 😑

Loneliness - D&U පුළුවන් හැමෝම රුපියල් 100 කින් හරි උදව් කරන්න අහිංසක ජිවිතේකට බලාපොරොත්තුවක් දෙන්න 🙏🙏 උදව් කරන්න
22/07/2026

Loneliness - D&U පුළුවන් හැමෝම රුපියල් 100 කින් හරි උදව් කරන්න අහිංසක ජිවිතේකට බලාපොරොත්තුවක් දෙන්න 🙏🙏 උදව් කරන්න

19/07/2026

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏

19/07/2026

ගොඩක් මිනිස්සුන්ට ගෑණු කියන්නේ පාවිච්චියට ගන්න බඩුවක් වගේ වුවමනාවට විතරක් අරන් පැත්තකට විසි කරන 😑

19/07/2026

මේ වෙලාවටත් ඔන්ලයින් කියන්නේ ඔයාගෙ හිතෙත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති උත්තරයක් හොයාගන්න බැරි හරියට මට වගේ 😔

19/07/2026

Address

Kudagalenbidunuveva , Galenbidunuveva
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Loneliness - D&U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share