SPD Media

SPD Media 'ඉඩෝරය වියැකී වස්සානය එන තෙක් සෙමෙන් ගලා ඇදෙන්න'
(1)

06/09/2026

🤗

❤️
05/09/2026

❤️

පොටෝ එක්කට ගන්න මාර අමාරුවක් තියෙන්නෙ ඈ❤️ නිහඩ වීරවරු කියන්නෙ නිකන් ඇයි 😍 Sandun Prasad - Dissa

05/09/2026

❤️

04/09/2026

අලුත් එක එයාගෙ😍

22/08/2026

රෑට නිදියන්නෙත් නෑ.පහුවදාට ජොබ් එකටත් යන්න තියනවා😂

22/08/2026

කවුද ඒ මිතුරා😎 @
Sandun Prasad - DISSA

විඩාබර වු ඇස් දෙකටඔබේ ඔය ඇස් දෙකමපමණි අවැසි මේ මොහොත     ' මට'බලා සිටින්නට ගත දවන විඩාවපහව යයි දනිමි මමඔබ ලග නිතරමදැවටිල...
22/08/2026

විඩාබර වු ඇස් දෙකට
ඔබේ ඔය ඇස් දෙකම
පමණි අවැසි මේ මොහොත
' මට'
බලා සිටින්නට

ගත දවන විඩාව
පහව යයි දනිමි මම
ඔබ ලග නිතරම
දැවටිලා හිටියම

මොනතරම්ම බරද හිස
උසුලන්න හැකි ය
නිවලන්න හැකිය මනස
'ඔබට'
සිතමි විජ්ජාවකින්ම

රිදුනු තැන් වල හදක
සුව කල හැකිය විටෙක
ඒ තමයි පෙම් හදක
ආලයේ හැඩ අරුම

දනිමි ඔබ තමයි සුවය
බැදුණු පෙම් හැගුම් පුරෝගත්ත
මල් කූඩයක සුවද තබන
'මලකි'
පිපුණු ගැටපිච්ච නුඹය

සදුන් දිසානායක

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when SPD Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share