SaDew M Marashinghe

SaDew M Marashinghe On The Track !

04/02/2024

F7 fighter jet passes P626 GAJABAHU 🇱🇰

04/02/2024

Welcome to Copyright claim Era
(Dont use copyright tracks on ur fb video 😐)

Chanux SL GEEK  🤍
01/02/2024

Chanux SL GEEK 🤍

"ශ්‍රී ලංකාවේ පොහොසත් යාචකයෝ"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් කරපු අලුත් පර්යේෂණකට අනුව යාචකයෙක් පැයකට රු.4,000 ක් හො...
31/01/2024

"ශ්‍රී ලංකාවේ පොහොසත් යාචකයෝ"

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් කරපු අලුත් පර්යේෂණකට අනුව යාචකයෙක් පැයකට රු.4,000 ක් හොයනවා.

ඒ වගේ පැය 5 ක් කරොත් දවසට රු.20,000 යි.

ඒ වගේ දවස් 20 ක් කරොත් දවසට රු.4,00,000 යි.

ඒ වගේ මාස 10 ක් කරොත් අවුරුද්දකට රු.44,00,000 යි.

ඉන්කම් ටැක්ස් නැති ෆුල් ප්‍රොෆිටබල් ප්‍රොෆෙශන් එකක් ඒ අතින් බලනකොට.

මීට ස්වල්ප මොහොතකට පෙර ජේම්ස් වෙබ් දුරේක්ශයෙන් නිරික්ෂණ​ය කරන ලද සර්පිලාකාර මණ්දාකිනි 19 ක පින්තූර කිහිපයක් අන්තර්ජාලයට ...
30/01/2024

මීට ස්වල්ප මොහොතකට පෙර ජේම්ස් වෙබ් දුරේක්ශයෙන් නිරික්ෂණ​ය කරන ලද සර්පිලාකාර මණ්දාකිනි 19 ක පින්තූර කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඉතින් මේ එකින් එක ගැන විස්තර කර​න්න ගියොත් මට මා ගලක් වගේ දිග ලොකු පෝස්ට් එකක් ලියන්න වෙනවා. ඒ නිසා මේවා ගැන විස්තර ඉදිරි දිනවලදී වීඩියෝවක් මගින් මම ඔබට ඉදිරිපත් කරන්නම්. මේ පෝස්ට් එකේ මන්දාකිණී 19 යේම පින්තූර දමා තිබෙනවා, එකින් එක ක්ලික් කරල බලන්න

29/01/2024
27/01/2024

සනත් නිශාන්ත Tesla Cyber Truck එකක ගියා නම් අද මැරෙන්නෙ නෑ !

Address

Anuradhapura

Telephone

+94779932195

Website

Alerts

Be the first to know and let us send you an email when SaDew M Marashinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SaDew M Marashinghe:

Share