මතක වැස්ස

මතක වැස්ස Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මතක වැස්ස, Digital creator, Anuradhapura.
(111)

ප්‍රාර්ථනාවක් "

තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක

ලස්සනට හිනාවෙන්න ඕනේ..!🤍

MADU✍️📒❤

00.00●─── ▶ ❚❚ ◁ ────04.02
"අවංක ආදරයක් ලබන්න පිං කරන්න ඕනි🦋💛
එහෙම ලැබුණු ආදරේ රැකගන්න මහන්සි වෙන්න ඕනි "🤗❤️

27/10/2025

"|ආදරය වෙනස් නොවන බව දැන දැනත්
සමහර මිනිස්සු වෙනස් උනා👤❤️‍🩹

#මතකවැස්ස

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමුකවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹 #මතකවැස්ස
27/10/2025

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමු

කවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹

#මතකවැස්ස

27/10/2025

කෝ තාම නිදි නැති සෙට් එකහ්
😁🩷

27/10/2025

Captain එක ඔයාට🥹😁🩷

#මතකවැස්ස

27/10/2025

මට නොලැබෙන ඒ ආදරේ වෙන අය හරි අපූරුවට විදිනවා මම දැකලා තියෙනවා
🙂❤️‍🩹

27/10/2025

එහෙම නේද😫❤️‍🩹

#මතකවැස්ස

❛❛ ආසම සද්දේ එක්ක  අනුරපුරට අලුත් වෙනසක්🔥💥අහන් ඉන්න ආස හිතෙන  අපිව වෙනම සුන්දර ලෝකෙකට අරන් යන පුරේම හොල්ලන දවසහැමෝම පිස්...
27/10/2025

❛❛ ආසම සද්දේ එක්ක

අනුරපුරට අලුත් වෙනසක්🔥💥

අහන් ඉන්න ආස හිතෙන

අපිව වෙනම සුන්දර ලෝකෙකට අරන්

යන පුරේම හොල්ලන දවස

හැමෝම පිස්සුවෙන් වගේ බලන් හිටපු ශෝ එක

"පුරේ සාජ්ජේ"....

යක්කුත් එක්ක අඩව්වක් අල්ලමු💥

Yaka Crew 10 වෙනි Birthday එක සමරන්න.. Pure යාලුවො
Set Wemu 🔥🖤
Tickets බොහොම සීමිතයි 🫶🏻

Tickets 🎫
https://www.ticketsministry.com/concerts/pure-sajje/68dbfd50922a2



ඔයත් එන්න

👍❤️‍🩹 #මතකවැස්ස
27/10/2025

👍❤️‍🩹

#මතකවැස්ස

27/10/2025

🙂❤️‍🩹

#මතකවැස්ස

❛❛ එදා හරි ලස්සන දවසක්මගේ ජීවිතේ ලස්සන කරන්න ආව එයාව මට හම්බවුණු පළවෙනි දවසඑදා ඒ අත අලගත්තේ කවදාවත් අතාරින්න නම් නෙවෙයිඅ...
27/10/2025

❛❛ එදා හරි ලස්සන දවසක්

මගේ ජීවිතේ ලස්සන කරන්න ආව එයාව මට හම්බවුණු

පළවෙනි දවස

එදා ඒ අත අලගත්තේ කවදාවත් අතාරින්න නම් නෙවෙයි

අපි කොච්චර දුරආවත්..........

එදා ඔයා ලඟදි දැනුණ හැගීම

අදටත් මතක් වෙද්දි ඒ විදියමයි

ඉතිම් මන් හරි ආදරෙයි ඒ මතක වලට

ආදරවන්තයෝ විදියට මන් ඔයාගේ මූණ බලපු පළවෙනි දවසට

ඒ ඇස්වල තිබ්බ ඒ ආදරේ

අඩුවක් නොකර ආය විඳින්න මන් හරි ආසයි ළමයෝ🥺❤️‍🩹

#මතකවැස්ස ✍️ 🥀❤️‍🩹

27/10/2025

හැමෝටම එහෙම කියන්න බෑ🙂❤️‍🩹

#මතකවැස්ස

27/10/2025

මගේ මොන්ගල් යාලුවා අම්මා කෙනෙක් වුණාම👍😂

#මතකවැස්ස

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when මතක වැස්ස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share