
11/05/2024
මේ කාලය ...
කොතරම් කටුකද ..
ඔබ ලග නොමැතිව ගෙවන ජීවිතෙ..
ඔබ ලග උන්න නම් මගෙ සතුට දුක බෙදාගන්න තිබුන ඔබ සමග මට...
කෙසේ කියන්නද... ඇස් රතු කරන් අඩන තරම්....
ඔබ එක්ක ගෙවෙන හැම තත්පරයක්ම .. නොගෙවී තියෙනවනම් ...
කවදා හමු වන්නද ඔබ ...
කෙතරම් කාලයක් ලෝකයෙන් වසන් වී පෙම් කරන්නද
*ආසයි මමත් වෙන පෙම්වතුන් පෙම්වතියන් මෙන් ..*
*ඔබ සමග දැවටී .. පෙම් සුව විදිනට .*..
කවද හැකි වේද...
හුරු පෙම ..
සමග වෙලෙනට ..
𝘄𝗿𝗶𝘁𝗲𝗿 : [ 𝗮𝗻𝘂𝘁𝗵𝘁𝗵𝗮𝗿𝗮 ]