I Love FMAS

I Love FMAS රජරට වෛද්‍ය පීඨයේ සුන්දර මතකයන්

07/11/2024

ආදරණීය රජරට වෛද්‍ය පීඨය

Credits - Sandaru Bimsara

සියක් දුක් කම්කටොලු විකසිත නිදි වැරූ තිදි කප්පරක අවසන,හුස්ම දහසකට තෙද නමැති පණ පොවාසරසවි සිරස් ඝර තුළ,ළදල පෙති විදන්නට ප...
17/10/2024

සියක් දුක් කම්කටොලු විකසිත
නිදි වැරූ තිදි කප්පරක අවසන,
හුස්ම දහසකට තෙද නමැති පණ පොවා
සරසවි සිරස් ඝර තුළ,
ළදල පෙති විදන්නට පාරමී පිරූ
ඉසිවර කුසුම් පෝෂණය කරනු වස්,
සහස් සිහින ඵල දරා නැඟුණු
සිහින විජිතයේ විසල් කිරුළෙහි
අභිසෙසට ආවඩා ආයුබෝ වේවා!
පූර්ණි මහේෂිකා
Drone Photography by Aravinda Cinematographer
Content Writing - Poorni Maheshika

❤️
17/10/2024

❤️

හීන හැබෑ වෙන ලස්සන දවස්...❤️
16/10/2024

හීන හැබෑ වෙන ලස්සන දවස්...❤️

Address

Jaffna Road
Anuradhapura
50008

Website

Alerts

Be the first to know and let us send you an email when I Love FMAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share