අපි පුරේ - Api Pure

අපි පුරේ - Api Pure Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපි පුරේ - Api Pure, News & Media Website, Anuradhapura.

Anuradhapura, Medawachchiya, Kahatagasdigiliya, Padawiya, Horowupotana, Kekirawa, Nochchiyagama, Tambuttegama, Eppawala, Kebitigollawa, Mihintale, Rambewa, Mahailuppallama, Maradankadawala, Talawa බස් නැවතුම් පොළවල් දෙකකින් සහ දුම්රියපොළ දෙකකින් සමන්විත අනුරාධපුර නවනගරයට පිවිසුම් මාර්ග හතරක් සදහන් කළහැක. මීගමුව පුත්තලම හරහා එන අංක 4 බස්මාර්ගය පළමුවැන්නයි. කුරුණෑගල මහව හරහා එන 57 බස් මාර්ගය දෙවැන්න

යි. දඹුල්ල හරහා එන බස් මාර්ගය කැකිරාවේදී දෙකට බෙදී එක් මාර්ගයක් මරදන්කඩවල හරහාද, අනෙක් මාර්ගය එප්පාවල හරහාද අනුරාධපුරයට ළගාවෙයි.අනුරාධපුර නගරයේ එකම පිරිමි පාසැල ශාන්ත ජෝශප් විද්‍යාලය වන අතර එකම බාලිකා පාසැල ස්වර්ණපාලී බාලිකා පාසැලයි. ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින මධ්‍ය විද්‍යාලයක්ද, නිවත්තකචේතිය හා වලිසිංහ හරිස්චන්දර මහා විද්‍යාලයද අනුරාධපුර නගරයේ පාසැල්ය. සහිරා මුස්ලිම් විදුහලද, විවේකානන්ද දමිළ පාසැලද අනුරාධපුරයේ පාසැල් අතර දැකියහැක. නුවර වැව තානායම සහ ගැල්වේ මිරිදිය යන සංචාරක හෝටල් දෙක සහ තවත් බොහෝ නවාතැන්පොළවල් අනුරාධපුරයේ දැකියහැක. සැම රාජ්‍යය සහ පුද්ගලික බැංකුවක්ම අනුරාධපුර නගරයේ ඇති අතර ශික්ෂන රෝහලක් සහ පුද්ගලික රෝහලක්ද යුදහමුදා රෝහලක්ද ඇති අනුරපුර නග‍රයේ ආරක්ෂාවට මූලස්ථාන පොලීසියක් සහ යුද නාවික හා ගුවන් හමුදා කදවුරු ද ගුවන් හමුදාව සතු ගුවන් තොටුලපක් ද දැත. සල්ගාදු බේකරිය සහ ච්න්තන සමුහ ව්‍යාපාරයද පැමිලි බේකර්ස් ද ලෙස කදිම බේකරි 3ක් මෙම නගරයේ දැකියහැකි අතර සෑම ජංගම දුරකතන සමාගමකම සහ ස්ථාවර දුරකථන සමාගමකම ශාකා මෙම නගරයේ ඇත. අනුරාධපුර මහ නගර සභාවෙන් පරිපාලිත නගරයක් වන අනුරාධපුර නවනගරය දිනෙන් දින දියුණුව‍ට පත්වෙන නගරයකි.

Address

Anuradhapura

Telephone

+94254550149

Website

Alerts

Be the first to know and let us send you an email when අපි පුරේ - Api Pure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share