Sadu Cake Store

Sadu Cake Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadu Cake Store, Digital creator, Anuradhapura.
(1)

📌 උළුක්කුලම Thank you for your order 🫶තාත්තාගෙන් ආදරණිය දූට 👨‍👧Delevary availableWhatsApp/ call0760620382
08/08/2026

📌 උළුක්කුලම

Thank you for your order 🫶

තාත්තාගෙන් ආදරණිය දූට 👨‍👧

Delevary available
WhatsApp/ call
0760620382




📌 Anuradhapura  Thank you for your order 🩷🫶Delevary available WhatsApp / call0760620382📲
07/08/2026

📌 Anuradhapura

Thank you for your order 🩷🫶

Delevary available
WhatsApp / call
0760620382📲


📌 අනුරාධපුර Wish your happy Birthday puthe 🩷ආදරණිය ආච්චිඅම්මගෙන් දූට 🫶🌸Delevary available WhatsApp / call0760620382
04/08/2026

📌 අනුරාධපුර

Wish your happy Birthday puthe 🩷

ආදරණිය ආච්චිඅම්මගෙන් දූට 🫶🌸

Delevary available
WhatsApp / call
0760620382


ලස්සනයිනම් ❤️ එකක් දාගෙන යන් 💫😌
02/08/2026

ලස්සනයිනම් ❤️ එකක් දාගෙන යන්

💫😌

📌 නෙළුම්කුලම  Thank you for your order ❤️🫶 ආදරණිය චුටි දෝනියක්ට ආදරෙන් 😘Delevary available WhatsApp /call0760620382
02/08/2026

📌 නෙළුම්කුලම

Thank you for your order ❤️🫶

ආදරණිය චුටි දෝනියක්ට ආදරෙන් 😘

Delevary available
WhatsApp /call
0760620382

📌 Anuradhapura town Thank you for your order..  එයාගේ ආදරවන්තයාගෙන්  💏🫶Delevary availableWhatsApp / call0760620382
02/08/2026

📌 Anuradhapura town

Thank you for your order..

එයාගේ ආදරවන්තයාගෙන් 💏🫶

Delevary available
WhatsApp / call
0760620382


📌 අනුරාධපුර Thank you for your order 💜🫶 ආදරණිය පුංචිගේ දුවට 👩‍👧🌸Delevary available WhatsApp / call0760620382
02/08/2026

📌 අනුරාධපුර

Thank you for your order 💜🫶

ආදරණිය පුංචිගේ දුවට 👩‍👧🌸

Delevary available
WhatsApp / call
0760620382


🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…කොන්ද රිදෙනවා…සමහර වෙලාවට ඒ වේදනා...
01/08/2026

🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.

දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…
කොන්ද රිදෙනවා…
සමහර වෙලාවට ඒ වේදනාව ඉවසගෙනම තමයි කිලෝමීටර් ගණන් ගමන් යන්නේ.

ඒත් ඒ හැම වේදනාවකටම වඩා අපි බය එකම එක දේටයි…

ඔයාලගේ කේක් එකට පුංචි හීරීමක්වත් වෙයිද කියන බය🥹

ඒ නිසා මුළු ගමන පුරාම කේක් එක පරිස්සමට අල්ලගෙන, අපේම දෙයක් වගේ ආදරෙන් රැකගෙන තමයි ඔයාලගේ අතට ගෙනත් දෙන්නේ. 🎂🤍

අත රිදුණත්…
කොන්ද රිදුණත්…
අපි අත අතහරින්නේ නැහැ.

මොකද අපි දන්නවා…

ඒ කේක් එකක් විතරක් නෙවෙයි…
ඒ කෙනෙක්ගේ ජීවිතේ ලස්සන මතකයක්. ❤️

ඒ නිසාම ඩිලිවරි කරන ගමනේදී, අපිට හැම වෙලාවෙම ෆෝන් එකට උත්තර දෙන්න බැරි වෙනවා.

ඒක ඔයාලව නොසලකා හරින නිසා නෙවෙයි…
ඔයාලගේ සතුට පරිස්සම් කරගෙන එන නිසයි.

ඒ නිසා පොඩි ප්‍රමාදයක් වුණත්, “තාම ආවේ නැද්ද?” කියන කෝල් එකකට වඩා…

“පරිස්සමෙන් එන්න.” කියන වචන දෙක අපිට ලොකු හයියක්. 🤍

මොකද අවසානයේ…

ඔයාලා අතට ලැබෙන්නේ කේක් එකක් විතරක්ම නෙවෙයි…
ඒ ඇතුළේ තියෙන්නේ අපේ ආදරය, කැපවීම, මහන්සිය, සහ වගකීම. ❤️

ඒ නිසා… ඔයාලගේ සතුට අපේ වේදනාවට වඩා වටිනවා. 🥹🌷

01/08/2026

සහෝදරයෝ කවද්ද බදාගෙන ආදරෙයි කිව්වේ ❤️‍🩹🫶

මල්ලිගෙන් ආදරණිය අක්කට 🫂🤍



ජූලි මාසේ Sadu Cake Store අපේ අතින් හැඩ උන කේක් බබාලා ටික බලන්නකෝ ඉතින් ❤️‍🩹🫶අනුරාධපුර අවට ඉන්න ඔයාලත් ආදරණියගෙ දවස් සතු...
31/07/2026

ජූලි මාසේ Sadu Cake Store අපේ අතින් හැඩ උන කේක් බබාලා ටික බලන්නකෝ ඉතින් ❤️‍🩹🫶

අනුරාධපුර අවට ඉන්න ඔයාලත් ආදරණියගෙ දවස් සතුටු කරන්න අපිට කතා කරන්න .... 💫❤️

Delevary available
WhatsApp / call
0760620382📲


Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Sadu Cake Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share