
19/09/2025
70 වන සංවත්සරයට සමගාමීව වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන
Cricket Fiesta 2025
සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින පුරා
අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී
ප.ව. 4 සිට
හරිශ්චන්ද්‍රයින් ඔබ සැමට ආරාධනා...!
Walisinghe Cricket Fiesta 2025
Organized by the Past Pupils’ Association to celebrate the 70th Anniversary of Walisinghe Harischandra College, will be held on 20th and 21st of September from 4:00 PM onwards.
We warmly welcome you to join us for this memorable event filled with unity and celebration!
🇺🇦